උඩ පැන්න හැමෝම බිම වැටේ.. රනිල් ජනාධිපති අපේක්‍ෂක කරන යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට..

June 30, 2019 at 3:22 am | lanka C news
උඩ පැන්න හැමෝම බිම වැටේ.. රනිල් ජනාධිපති අපේක්‍ෂක කරන යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට..

මීලග ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු යයි යෝජනාවක් ගෙන ඒමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කටයුතු කරමින් සිටී.

ඉදිරියේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමත් සමගින් අගමැති අපේක්‍ෂකද නම් කල යුතු යයි යෝජනා කිරීමටද එම පිරිස අදහස් කර සිටී.

ඒ අකාරයෙන් කටයුතු කලහොත් ජනාධිපතිවරණය මෙන්ම ඒ සමගින්ම එන මහ මැතිවරණයද එජාපයට පහසුවෙන් ජයගත හැකි යයි ඔවුනගේ තක්සේරුවයි.

නමුත් එජාප පසුපෙළ මන්ත්‍රීන් මෙම යෝජනාවට විරුද්ද වීමට සූදානම් ඇති බවත් ජනාධිපති අපේක්‍ෂක තෝරාගත යුත්තේ පක්ෂ සමුළුවේදී බවත් ඔවුනගේ අදහස යයිද වාර්තා වෙයි.

4 views

15 Comments to “උඩ පැන්න හැමෝම බිම වැටේ.. රනිල් ජනාධිපති අපේක්‍ෂක කරන යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට..”

  1. Amaris says:

    අනේ මෙහෙම තන්හාවක්. බලයට කෑදර මෙවන් ගෙවලයෙක් ලන්කාවේ නොවේ ලෝක ඉතිහාසයේවත් මෙතෙක් බිහිවෙලා නෑ. දැන්නම් ඉතින් අනෙක් පැත්තෙන් පොල්පිත්තක් ඉදිරිපත්කලත් ජයග්‍රහනය කරනවා සිකුරුයි.

    • Amal says:

      ජොලි සීයා මැරෙනකම් පක්ශ නායකත්වයේ තමා. සජිත්ලට දෙවි පිහිටයි.

    • Janaka says:

      Ranil and Rajitha are good combination for contesting as president and prime minister candidates. So other party need not spend a lot of money for the advertising.

  2. එජාප තරුන කැල says:

    ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාත්
    අගමැති අපේක්ෂකයා වෛද්‍ය සාෆි සෙහබ්දීනුත්
    කරමු!

  3. Rata Wenuwen says:

    කෙලා හුටා ! සජිත් පැටියෝ

    • kawinda says:

      api interview ekakata giyaama sahathika balanawa. hekiyaawan gena ahanawa. janaadhipathi ho agamethi thanathuru dekama rassaawal. ewatath sahathika balala parikshana thiyanna uwamanai. piyanan sahathika nethi kenek unath puthaata ho duwata kala purudu palapurudu ugathkama gena sahathika thiyenna ona. rate naayakayek wenna nam daru paulaka bara denaganna ona. min idiriyata mahajanayaa naayakaya thoranne ehemai.

  4. Sumanasiri says:

    ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ශ්‍රීලන්කාව වැනි අභිමානවත් රටක නායකයා සමලින්ගිකයෙක් උනොත් ඒ රටේ අනාගතයට ඉතා අහිතකර ප්‍රතිපල උදාවෙනවා. මෙය කඩිනමින් වැලැක්විය යුතුයි. රනිල්ගේ පරාජය නියතයි නමුහ් මෙවන් පුද්ගලයෙක් අපේක්ශකයෙක් හැටියට ඉදිරිපත් වීමම රට වස් වදිනවා. සජිත්ට බරිනම් සරත් පොන්සේක, කරු ඉදිරිපත්කල හැකියි.

    • දේවක says:

      උබ කියන්නෙ එතකොට අපේ රටට වස් වැදිල තියෙන්නෙ මහා සංගරත්නය නිසා කියලද?

      • රක්ත වර්ණ සමනළයා says:

        නෑ. උඹේ නායකය වන රනිල් හොරා ප්‍රමුඛ සමලින්ගික කල්ලිය නිසා කියල.

  5. Janathawa says:

    A good news for the patriotic people ,who are more concerned with national interests of the motherland ,giving priority to national defense.
    The people can take decisions, to whom to vote
    without any hesitation.

  6. desta says:

    UNP sahaJVP Baku nayakayan Momeki awath ubala wa api paradawanawa eke dekak neha thopi ratata sapayak

  7. Dr.NAFI says:

    How about him . He also sterilized the elections,know?

  8. siri says:

    Lapaya avoth udinma ……..

  9. Nihal says:

    Jayawewa Mr. Bean

Main News