උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි.. ස්තානාධිපති කොරෝනා පරීක්‍ෂාවට…

July 13, 2020 at 11:23 am | lanka C news
උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි.. ස්තානාධිපති කොරෝනා පරීක්‍ෂාවට…

උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

හබරාදුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත යයි තහවුරු වූ කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකයා සමඟ එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම එම දුම්රිය ස්ථානය විසබීජහරණය කිරීමට කටයුතු කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති වරයා මේ වන විට කොරෝනා පරීක්ෂණයකට ලක් කර ඇත.

348 views

8 Comments to “උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි.. ස්තානාධිපති කොරෝනා පරීක්‍ෂාවට…”

  1. ටොයිබයියා says:

    අරූ ගානේ පිනට අඩි ගහන්ට ඇති.

  2. lotus says:

    දුම්රිය ස්ථානාධිපති වරයා සමීපව ඇසුරු කිරීම කර ඇත, Is he a homo sex Butterfly???

  3. Sam the Man says:

    We didnt learn leaasons form navy case. Very sad and dissapointed.

  4. උකුස්සා says:

    චන්ද‌ෙට අමුතු ස‌ෙල්ලමක් වගේ..හැම විටම සැකය‌ෙන් බලන්න

  5. දමයන්ති මහදිවුල්වැව says:

    මුන්ට එල්ලලා ගහන්න ඕනා, ස්ථානාධිපති කියලා නැහැ

  6. Sam the Man says:

    We didnt learn leaasons form navy case. Very sad and dissapointed..

  7. sunimal says:

    මෙම රෝග පැතිරියාමට මුල කුඩා කල සිටම පාසල්වල දරුවන්ට පිරිසුදු බාවය ගැන හරි හැටි දැනීමක් නොලැබීමයි දැන්වත් මෙය පාසල්වල දියුණු කල යුතුය.

Main News