උතුරේ කොටි සැමරුම් ගණන් ගත යුතු නෑ..- වාසු

December 3, 2016 at 8:40 am | lanka C news
උතුරේ කොටි සැමරුම් ගණන් ගත යුතු නෑ..- වාසු

මියගිය එල්ටීටීඊ සටන්කරුවන් සැමරීම ප‍්‍රශ්නයක් කර ගත යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නමුත් වෙනම ඊළාම් රාජ්‍යයකට කරන ඉල්ලීම්වලට බිය විය යුතු යයිද පවසන මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකාවේ ‘ඒකීය’ රාජ්‍ය රැකගත යුතු බවත්, සන්නද්ධ අරගලවලට බියවිය යුතු නැති බවත් අවධාරණය කරයි.

ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේ අදහස් පල කරමිනි.

26 views
Main News