උත්තරදේවී උතුරු දුම්රියට යාපනයේදී ගල් ගහයි..
November 21, 2017 at 5:30 pm | lanka C news
උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසංතුරෙයි දක්වා ධාවනය වූ උත්තරදේවී දුම්රියට ඊයේ (20) රාත්රියේදී චුන්නාගම් ප්රදේශයේදී කිසිවෙකු විසින් ගල් ප්රහාරයක් එල්ල කොට ඇතයි චුන්නාගම් පොලීසිය කියා සිටියේය.
කෙළඹ සිට කන්කසන්තුරේයි දක්වා ධාවනය වූ උත්තර දේවී දුම්රියට ඊයේ රාත්රි 7.30 ට පමණ චුන්නාගම් දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්නයේදී මෙම ගල් ප්රහාරය එල්ල වූ බවට දුම්රයේ රියදුරු විසින් චුන්නාගම් පොලීසියට පවසා තිබුණි.
අදාල ගල් ප්රහාරය එල්ල වූ අවස්ථාවේදීම චුන්නාගම් පොලීසිය විසින් ගල් ප්රහාරය එල්ල වූ ස්ථානය සොදිසි කලද කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.
ගල් ප්රහාරය එල්ල වීමෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් නොවුනද දුම්රියේ රියදුරු අසුනට ආසන්නයේ පිහිටි ජනෙල් වීදුරුවට හානි සිදුව තිබූ බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔය පටන් ගන්නෙ ආයෙත්….hooray…!!!!
ඔය කැලණිය පැත්තේ එහෙම වෙන්නේ නෑ නේද.
Gawapalanaya and Sanhidiyawa
These savages are so phobic about progress. These savages have to be relocated to their stone age home in Toilet Nadu.
Denma niya poththen kadapallaa…
යමපාලන සහජීවනය රෙද්ද අස්සෙන් බේරනවා
These uneducated, racist Tamil skunks are being provoked by Tamil politicians and CM Wingneswaran.!!! These migrants have no right to act like this, as they are so boisterous in every way, which is very clear.!!!
These are the people who want autonomy, as now they show their behavior and attitude openly, in cheap ways like this.!!! Then after, we can imagine what will happen as we may have to get visas to travel to Northern Province.!!!
Now who are against the reconciliation?????