උත්තරදේවී උතුරු දුම්රියට යාපනයේදී ගල් ගහයි..

November 21, 2017 at 5:30 pm | lanka C news
උත්තරදේවී උතුරු දුම්රියට යාපනයේදී ගල් ගහයි..

උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසංතුරෙයි දක්වා ධාවනය වූ උත්තරදේවී දුම්රියට ඊයේ (20) රාත්‍රියේදී චුන්නාගම් ප්‍රදේශයේදී කිසිවෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇතයි චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

කෙළඹ සිට කන්කසන්තුරේයි දක්වා ධාවනය වූ උත්තර දේවී දුම්රියට ඊයේ රාත්‍රි 7.30 ට පමණ චුන්නාගම් දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වූ බවට දුම්රයේ රියදුරු විසින් චුන්නාගම් පොලීසියට පවසා තිබුණි.

අදාල ගල් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදීම චුන්නාගම් පොලීසිය විසින් ගල් ප්‍රහාරය එල්ල වූ ස්ථානය සොදිසි කලද කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

ගල් ප්‍රහාරය එල්ල වීමෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් නොවුනද දුම්රියේ රියදුරු අසුනට ආසන්නයේ පිහිටි ජනෙල් වීදුරුවට හානි සිදුව තිබූ බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

107 views

7 Comments to “උත්තරදේවී උතුරු දුම්රියට යාපනයේදී ගල් ගහයි..”

  1. Lolla says:

    ඔය පටන් ගන්නෙ ආයෙත්….hooray…!!!!

  2. Krishantha says:

    Gawapalanaya and Sanhidiyawa

  3. Gobril says:

    These savages are so phobic about progress. These savages have to be relocated to their stone age home in Toilet Nadu.

  4. Raawanaa says:

    Denma niya poththen kadapallaa…

  5. john the baptice says:

    යමපාලන සහජීවනය රෙද්ද අස්සෙන් බේරනවා

  6. Dayani says:

    These uneducated, racist Tamil skunks are being provoked by Tamil politicians and CM Wingneswaran.!!! These migrants have no right to act like this, as they are so boisterous in every way, which is very clear.!!!
    These are the people who want autonomy, as now they show their behavior and attitude openly, in cheap ways like this.!!! Then after, we can imagine what will happen as we may have to get visas to travel to Northern Province.!!!
    Now who are against the reconciliation?????

Main News