උත්තරීතර දුමින්ද දිසානායක සරස වසන තුරු මගේමයි.. මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ

October 15, 2017 at 10:40 am | lanka C news
උත්තරීතර දුමින්ද දිසානායක සරස වසන තුරු මගේමයි.. මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ

ඇමති දුමින්ද දිසානායක සහ තමන් අතර වූයේ උත්තරීතර බැදීමක් බවත් ඔහු සමග පෙම් සබදතාවයක් තිබූ බව සත්‍ය වුවත් කිසිදු අඹු සැමි සබදතාවයක් නොතිබූ බවත් රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඇය විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

HIV නම් ඒක බෝවෙන්න ඕන හිටපු බිරිදටද පෙම්වතියටද? දුමින්දට එහෙම ප්‍රශ්ණයක් නෑ.. ඒකාබද්ධෙ කට්ටිය නම් වරද්ද ගන්න එපා.

ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු හා ලිංගික සම්බන්ධයක් පැවැත්වූ සුරූපී තරුණියකට HIV නොහොත් ඒඩ්ස් නම් වූ සමාජ රෝගය වැලදී ඇති බවට lankacnews වෙබ් අඩවිය ඔස්සේ පුවතක් පලකර ඇති අතර මෙහිදී කිසිවෙකුගේ නම් ගම් සදහන් කොට නැති නමුදු ඒකබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදෙන හිතවත් මුහුණුපොත් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුවිසින් මේ පිළිබදව මගෙ හිටපු පෙම්වතා වූ දුමින්ද දිසානායකගේ නාමය සම්බන්ධ කරමින් ඔහුට පුද්ගලිකව නින්දා අපහාසයන් පමුනුවමින් සිටින අතර සමහරු පත්තිනි නාමයද යොදමින් මෙහි කියවෙන තරුණිය මා ලෙස හැගවෙන ප‍රිදි මගේ කීර්ති නාමයද කැලැල් වන අන්දමින් කටයුතු කරමින් සිටින නිසාවෙන් මේ පිළිබදව මෙම සටහන තබමි.

මා හා දුමින්ද දිසානායක අතර වූ උත්තරීතර බැදීම හදවතේ රදවාගෙන මා ඔහුගේ දේශපාලන මාර්ගයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමට ගත් තීන්දුව මේ රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයක් කොට සලකා ජනතාවාදී නියෝජිතවරියක් ලෙස මා ලබා ගත් දින පටන් මේ මොහොත දක්වා දුමින්ද දිසානායක කෙදිනකවත් පුද්ගලිකව මට ඒ පිළිබදව බලපෑම් කොට නැත.

එසේම මා කිසිවෙකුගේ රූකඩයක් නොවන බැවින් මා ඉතා ස්වාධීනව මාගේ දේශපාලන මතවාදය දැරූ අතර මහින්ද රාජපක්ෂ මැතිදුන් ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු නායකයෙකුගේ කිසිදු විරෝධතාවයක් ඒ පිළිබදව මෙතෙක් එල්ල වූයේද නැත.

ඕනෑම අයෙකුට තමා කැමති දේශපාලන මතවාදය නියෝජනය කිරීමේ හෝ විවේචනය කිරීමේ හැකියාව සහ නිදහස මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශය තුල ඇති නමුදු එම නිදහස සීමාව ඉක්මවා පාවිච්චි කොට වල්බූරු නිදහසක් කොටගෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කීර්ති නාමයන් කැලැල් කිරීමට පාවිච්චි කරන්නේනම් එය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතු සාහසික ක්‍රියාවකි.

දුමින්ද දිසානායකගේ පළමු විවාහයෙන් වෙන්වී වසර හතරකට පසු මා ඔහුගේ පෙම්වතිය බවට පත් වීමි.. එය කිසිවෙක්ට වැදගත් වූ පුවතක් නොවන බැවින් ඒ ගැන තොරතුරු කතා නොකල මුත් මා ඒ පිලිබද කිසිවක් සමාජයෙන් සගවා නැත. පෙම්වතිය සහ බිරිද යනු සබදතා දෙකකි.. මා දුමින්දගේ හිටපු පෙම්වතිය මිස අඹුසැමි බැදීමක් අප අතර නොවීය.

ඒකාබද්ධ විපක්ෂයට සහයදෙන සහෝදර සහෝදරියන් වෙබ් අඩවි පුවතට දුමින්දගෙ නම සම්බන්ද කොට ඒ හරහා පත්තිනි නාමය සහ මාගේ නාමය කෙලෙසන්නේ නම් මට ඔවුනට සිහි කරලීමට ඇත්තේ දුමින්ද දිසානායකට එවැනි ලෙඩක් ඇත්නම් පළමුව වෛද්‍යවරු හමුවට යා යුත්තේ ඔහුගේ පෙම්වතිය නොව කාලයක් මහින්දානන්ද අලුත්ගමගේ මැතිදුන් ගේ පෙම්වතිය වී සිට විවාහ දිවියට ඇතුලු වූ දුමින්දගෙ හිටපු බිරිද බවයි.

කරුණාකර මඩ දේශපාලනයෙන් තොරව, පහත් දේශපාලන ක්‍රමවේදයන්ට එරෙහි මතවාදී වෙනසක් තුලින් මෙරටේ පොදුජනතාවට දේශපාලනය නිසා මෙතෙක් විදීමට සිදුව ඇති අපහසුතාවයන්ගෙන් ලක්මවත් පොදුජනතාවත් මුදාගැනීමට කටයුතුකරන මෙන් සියලු පක්ෂ විපක්ෂ සහෝදර සහෝදරියන්ගෙන් මා ඉල්ලා සිටින අතර නමක් ගමක් සදහන් නොකර ලියා ඇති පුවතකට මාගේ හිටපු පෙම්වතාගෙ නම සහ මගෙ නම සම්බන්ධකරගත් සියල්ලන්ට මාගේ බලවත් අප්‍රසාදය පලකර සිටිමි.

දුමින්ද දිසානායකගේ වත්මන් දේශපාලන මාවතෙහි මා නොවන නමුදු දුමින්ද දිසානායක නම් වූ පුද්ගල චරිතය මා ආත්මයෙන් අදහමි. ඒ ඔහු ගැන මා තරම් අධ්‍යනයකල වෙනත් තරුණියක් මේ විශ්වය තුල නොවන බව දන්නා බැවිනි. ඔහු උත්තරීතර පියෙකි. එමෙන්ම ඔහු මාහට සසර සරණතෙක් උත්තරීතර පෙම්වතෙකි.

ඔහුව ලගින් ඇසුරු කරන සියල්ලන්ට ඔහු උත්තරීතර සොහොයුරෙකි, උත්තරීතර මිතුරෙකි. එබැවින් මිනිසත්කම් පිරි නිහඩ මිනිසුන්ගේ සිත්මල් පයට පෑගීමට තරම් සාහසික නොවන මෙන් මා ඉතා කාරුණිකව සැමට දන්වමි.

දුමින්ද වන් උත්තරීතර මිනිසෙකුගේ ප්‍රේමය ලැබීමට තරම් වාසනාවන්ත වූ තරුණිය වශයෙන් මා සසර සරණතෙක් ඔහු මිස අන් කිසිවෙකු කිසිදාක නොපතමි. එබැවින් මුලු ලොවින්ම සත් පත්තිනියට ඇද හෙළ සිනමාවේ පත්තිනි ලකුණක් තබා මා මගේ සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් කල සියලු කැපවීම් හමුවේ අදටත් මා පතමි. මාගේ සත්පත්තිනි මෑණියනේ … මාගේ උත්තරීතර ප්‍රේමය වූ ඔහුගේ ගෞරවය කෙලෙසීමට කිසිවෙකු උත්සාහ කරයිනම් රැකූ පතිදමේ නාමයෙන් ඔවුනට හිමි දඩුවම ලබාදෙන සේක්වා!

– මධූෂා රාමසිංහ FB

129 views

12 Comments to “උත්තරීතර දුමින්ද දිසානායක සරස වසන තුරු මගේමයි.. මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ”

  1. nimal says:

    You are right and it seems that you are honest and love our country.

    • mayadunna says:

      මෙයාට එඩ්ස් තිබ්බොත් ඒකාබද්දෙම ඉවරයි.

  2. nimal says:

    අනිවාර්යයෙන් අක්කේ අපි ඉන්නව
    අපි ඔබ සමගයි ඉදිරියේදි ත් හැමදාමත් බුදුසරනයි

    • මාමණ්ඩියා says:

      උඹත් ඩොක්ටර් ගාවට පලයන් කෝකටත්

  3. Wimal says:

    Api ta panda

  4. siraa says:

    Nodakin witharak

  5. Binoj says:

    Need counselling. Sri Lankan fools are giving votes to party this type of lunatics are in.

  6. sira says:

    දුමින්දගෙන් කිසිවෙකුගේ පතිවතට හානියක් සිදු නොවන බව සිකුරුය​.ඔහු ඒ බව ඔප්පු කර ඇත​.මදූෂාටද එය වලංගුය​.

    • නිලූ says:

      දීර්ඝ කාලින ගංජා බාවිතයෙන් ඇතිවන තත්වයන් මොනවද මචන්

  7. Dr Lakshman Fernando says:

    Are you sure?

  8. Binoj says:

    This may be the person who robbed public money and rented billions worth useless building belong to actress for Agriculture dept and killed tiger mother and robbed cubs. If your lover live in other country where law and order has he must be in jail not in Cabinet. Where your country educated people?

  9. amila says:

    එතකොට අර බිල්ඩිම අයිති නාකි නිළිය පව්නේ බන්

Main News