උත්තර දෙන්න බැරි ප‍්‍රශ්නයක් නිසා දයාසිරි දුවයි..

October 27, 2021 at 10:22 pm | lanka C news
උත්තර දෙන්න බැරි ප‍්‍රශ්නයක් නිසා දයාසිරි දුවයි..

බලහත්කාරයෙන් පොහොර ගොඩබෑමට චීනය උත්සාහ ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක‍්‍රියාවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙරට නීතිය අනුව ප්‍රතික්ෂේප වූ පොහොර තොගයක් නැවතත් බලහත්කාරයෙන් බාන්න උත්සාහ කිරීම සම්පූර්ණ වැරදි යැයි ද ඒ මහතා පැවැසීය.

එසේ බලහත්කාරයෙන් පොහොර ගොඩබෑම ඉන්දියාව බලාත්කාරයෙන් පරිප්පු දැමීම හා සමාන වන බවද ඇමතිවරයා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය ඉදිරියේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසීය.

‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ සභාපති ලෙස ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්දයෙන් විමසීමේ දී අමාත්‍යවරයා අදහස් පළකිරීමෙන් වැළකී ඉවත්ව දිව ගියේය.

53,428 views

3 Comments to “උත්තර දෙන්න බැරි ප‍්‍රශ්නයක් නිසා දයාසිරි දුවයි..”

  1. දයාසිරිට උත්තර දෙන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ඔක්කොටම දෙන්ට තියෙන්නේ එකම එක උත්තරයක් හා විසදුමකි.
    ප්‍රශ්නය: ඇයි මට කැබිනට් ඇමති කමක් නොදෙන්නේ.
    උත්තරය: මට අවශ්‍ය කැබිනට් ඇමති කමකි. ජනතාවට හෝ රටට කෙලවුනත් මට මොකද.

  2. සිරිමල් උයනේ BOC පිම්පි චාමර says:

    පෝල් aiyya කිව්වා කකුළුවෝ මරළ දෙන්නම් අපේ ගෙදර කට්ටියට විදලා වැඩේ කරන්ඩ දෙනවනම්.
    මම කිව්වා හොද කියල, මට වාසිනම් මොකෝ.

  3. Dp says:

    මූ හැම අමාත්‍යාංශයක ම වැඩ ගැන expert.. මුගේ අමාත්‍යාංශයේ හැර.. මාලිංග හරියටම කිව්වා. ගිරව් ගහේ රිලව් බෙනේ.

Main News