උත්සවයකට ආ ඇමති වාසුට හූ කියා පන්නා දමයි..

December 17, 2020 at 3:00 pm | lanka C news
උත්සවයකට ආ ඇමති වාසුට හූ කියා පන්නා දමයි..

ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ ව්‍යපෘතියක් ආරම්භ කිරීම සඳහා මුල් ගල් තැබීමට පැමිණි ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට එම ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම අතහැර දමා අමාත්‍යවරයා යන්නට ගියේය.

ගම්වාසීන් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ප්‍රදේශයට උග්‍ර ගැටලුවක් ඇති වන බවයි.

වාසුදේව නානායක්කාර මහතාගේ ඡුන්ද බල ප‍්‍රදේශය වන්නේද ඇහැලියගොඩයි.

43,267 views

14 Comments to “උත්සවයකට ආ ඇමති වාසුට හූ කියා පන්නා දමයි..”

  1. Nalaka says:

    Okata guuu gahala elawanda tibbe…
    Kata karanna wath danne nati Para ballek…

Main News