උත්සවයකට ආ ඇමති වාසුට හූ කියා පන්නා දමයි..

December 17, 2020 at 3:00 pm | lanka C news
උත්සවයකට ආ ඇමති වාසුට හූ කියා පන්නා දමයි..

ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ ව්‍යපෘතියක් ආරම්භ කිරීම සඳහා මුල් ගල් තැබීමට පැමිණි ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට එම ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම අතහැර දමා අමාත්‍යවරයා යන්නට ගියේය.

ගම්වාසීන් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ප්‍රදේශයට උග්‍ර ගැටලුවක් ඇති වන බවයි.

වාසුදේව නානායක්කාර මහතාගේ ඡුන්ද බල ප‍්‍රදේශය වන්නේද ඇහැලියගොඩයි.

43,216 views

14 Comments to “උත්සවයකට ආ ඇමති වාසුට හූ කියා පන්නා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    සීතකාමරවල ඉදලා රටහදන්න කියලා ,රට කන්න යන කබ්බන්ට කනට ගසා එලවනලදී ! මෙම ජනතාවට අපගේ ප්‍රණාමය ! බොරු පොරොන්දූ දීල , ජනතාව අන්දවන නායකයන්ව පත්කරගන්නේ ජනතාවනං ,ඔවුන්ව එලවීමේ අයිතියත් ජනතාව සතු විය යුතුමයි .

    • John says:

      මේ දේශපාලුවන්ගේ සංදර්ශන .එක දේශපාලුවෙක් සුනාමියට අසු උන මිනිසුන් තාමත් ගෙවල් නැතිව ඉද්දී .ඒ සුනාමියට ලැබුනු මුදලුත් මාටිය ගහපු උන් දැන් පාස්කු බෝම්බෙට අසු උන මිනිසුන්ට කොලබින් ගෙවල් දෙන්ඩ යනවා .

    • Wijebahu says:

      Great news, people should throw shit at him.

  2. නිමල්කා ෆර්නැන්ඩෝ says:

    වාසුට ගහලා වැඩ වරද්දා ගත්තා ඇහැලියගොඩ ප _ව්

    • අතකොට සිල්වා අංගොඩ says:

      ඈ නිමල්කා වාසු කියන්නේ ඒ තරම් පොරක්ද ? මුන් ඇවිත් දේශපාලන හිඟන්නෝ. කිසි දැක්මක් නැති අලුත් දෙයක් ගැන හිතන්න බැරි රටේ පවට උපන් උන්. හැමදාම කරේ කාගේ හරි කරේ එල්ලිලා පාර්ලිමේ්න් තු ගිහින් රටේ සල්ලි කාපු එක. ප…Ka. යා..එනවා මෙතන මාව තම්බන්න.

  3. බූරු පුතාණෝ සජියා says:

    මේ මිනිස්සු වතුර පාවිච්චි කරන්නෙ නැතුව ඇති.

  4. Jagath says:

    Muu wage muusala kalakanniyek mun ape karumeta thawath jeewath wenawa mecahara wayasa gihillath me muusalaya kata ariyoth viagra weerawansa wageema minissu gonaata andanne muu kiyanawa pfizer inject karapu minissu marunalu muuge ammage hora miniha wenna athi kalakanniya 😁🤣

  5. sana says:

    telephone anatha kabbo wenna athi….

  6. Citizen says:

    Hooo Pala Pala yanna

  7. Kunu watakkaya. Mechchara kalak gath
    padii apasu denna oba ratata kisima. Wedak kara netha

  8. Sri says:

    මේ වගේ එන වුන් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරලා උන්ගේ නම ගහල බෝඩ දාල මුල් ගල තියන්න කකුස්සි කපන්න එන මොකට වුණත ගහල පන්නන් ඕනේ දැන්ම පටන් ගන්න ජන්දිපතිය තිය මොක අවත හිතන්න එපා එක මහා ලොකු එකෙක් කියල උන් ඉන්නේ අපට සේවය කරන්න මිස් වෙන් දෙකට නෙවේ එක්වන්න දැන් කාලය හොදටම ඇති මුන්ගේ වැඩ දිහා බලා හිටිය

  9. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ඔය පටන් ගත්තා විතරයි අපේ පුට්ටුවේ සෙට් එක දැන් ඉතිං දිගටම හු තමයි බලාගෙන ඇමතිවරුනි පරිස්සමින්

  10. Boo says:

    නියම වැඩේ. මිනිස්සුන්ට අවශ්‍ය දේ නැතුව තමන්ට අවශ්‍ය දේ කරන්න ගියාම ඕක සිද්ධ විය යුතුයි. ඔය යොදයා බොහොම පරන රදල විදිහට හිතන අසාර්ථක දේශපාලුවෙක්.

Main News