උත්සවයේදී බෙරකරුවෙක් ඇද වැටේ.. හිත හොද ඇමති වහා පැන ප‍්‍රථමාධාර දෙයි..

October 7, 2016 at 11:20 am | lanka C news
උත්සවයේදී බෙරකරුවෙක් ඇද වැටේ.. හිත හොද ඇමති වහා පැන ප‍්‍රථමාධාර දෙයි..

බත්තරමුල්ල අපේ ගම පරිසරයේදී ඊයේ දින පැවති උත්සවයකදී හදිසියේ රෝගී වූ බෙර වාරදන ශිල්පියෙකු වහා මැදිහත් වී ප‍්‍රථමාධාර ලබා දුන්නේ උත්සවයට පැමිණ සිටි වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතායි.

උත්සවය පැවතුනේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 60 වසරක් පිරීම සමරමිනි.

jlkjlk

239 views
Main News