උතුරට දෙමල පොලීසියක් ඕනෑ.. සිසුන් දෙදෙනා මැරුණේ සිංහල පොලීසියේ අණ නොතේරුණු නිසා..

October 25, 2016 at 3:00 pm | lanka C news
උතුරට දෙමල පොලීසියක්  ඕනෑ.. සිසුන් දෙදෙනා මැරුණේ සිංහල පොලීසියේ අණ නොතේරුණු නිසා..

පසුගියදා යාපනයේදී දෙමල තරැණයන් දෙදෙනෙකු මරණයට පත් වූයේ සිංහල පොලීසිය විසින් ‘නවතිනු’ යයි කීම දෙමල තරුණන්ට තොතේරුනු නිසා බව නව සම සමාජ පක්‍ස නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

එනිසා දෙමලාගේ ප‍්‍රදේශයේ සිංහල පොලිස් කාරයින් යෙදවීම වැරදි බවත් උතුරට දෙමල පොලීසියක් උවමනා බවත් ඔහු කියා සිටියේ කොළඹ පිටකොටුවේ පැවති විරෝධතාවකදීය.

158 views
Main News