උතුරට බෞද්ධ එපා.. අපිත් විරුද්දයි.. කොටිත් විරුද්දයි..

May 5, 2018 at 3:00 pm | lanka C news
උතුරට බෞද්ධ එපා.. අපිත් විරුද්දයි.. කොටිත් විරුද්දයි..

උතුරු පළාත් තුල බෞද්ධ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්නේ නම් බරපතල ප්‍රති විපාකවලට මුහුණ දීමට සිදු වන්නේ යයි දෙමල ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

මෙවර වෙසක් උත්සවය යාපනයේදී පැවැත්වීම ගැන යාපනයේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා ඇත.

මන්ත‍්‍රීවරයා තව දුරටත් පවසා ඇත්තේ කොටි සංවිධානයට හිතවාදී පිරිස්ද උතුරැ පළාතේ බෞද්ධකරණයට විරුද්ද බවයි.

415 views
Main News