උතුරට සිංහලයන් එපා.. හමුදවත් වහා ඉවත් කරගනු.. නැතොත් වීදි බහිනවා..- විග්නේෂ්වරන්

May 20, 2017 at 12:00 pm | lanka C news
උතුරට සිංහලයන් එපා.. හමුදවත් වහා ඉවත් කරගනු.. නැතොත් වීදි බහිනවා..- විග්නේෂ්වරන්

උතුරු පළාතේ රැදී සිටින ආරක්‍ෂක හමුදාවනට ඉවත් වන ලෙස බල කරමින් එහි ජනතාව පාරට බහින දිනය ඉතා ආසන්න බව එම පලාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ වෙල්ලමුල්ලිවයික්කාල්හිදී පැවති මියගිය ඥාතීන් සැමරුම් උත්සවයකදීය.

අද වන විටත් පළාතට සිංහල ජනතාව බලහත්කාරයෙන් පදිංචි කරවන බවත් ඉන් දෙමළ ජනතාවගේ ගැටලු තවත් වැඩි වන බවත් මහ ඇමතිවරයා කීය.

8 views

13 Comments to “උතුරට සිංහලයන් එපා.. හමුදවත් වහා ඉවත් කරගනු.. නැතොත් වීදි බහිනවා..- විග්නේෂ්වරන්”

  1. asaranaya says:

    මෙන්න මූටත් පස්ස පැත්තේ ඇරවගන්න හිතීලා , වරෙන් කොලඹ දිශාවේ, අඩෝ අපි බලාගෙන ඉන්නේ.

    • kaniya says:

      මේ ගෙඩිපිටින් ජාතිවාදය නොවෙයිද ? ආණ්ඩුව අගමැති ,සිරිසේන ,දතා ,උතුරේ ආණ්ඩුකාරයා අර පරාජිතයා කියන සහජීවනයද මේ ?
      තොපි ඔක්කොම එකතුවෙලා මේ රට මේ තිරිසන් කොටින්ට පාවල දෙනව නේද 😕

    • leel says:

      ඊයෙ ස්‍රි ලන්කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන අගමතිතුමා කියුව නේද ” ජාති වාදි අදහස් පතුරන, එවැනි ක්‍රියාවන්ට අනුබල දෙන උන් අතඩන්ගුවට ගන්නව කියල ? ” දැන් ඉතින් තමන්ගෙ 2 ක තියනවනම් එහෙම කරල බලන එකයි ඇත්තෙ…..යට 2 ක තියන ටොයියනෙ ලොක්කට බැරිනම් තොපිවත් සපොර්ට් එකක් දීපල්ල ඔය පිස්සු බල්ලව අත් අඩන්ගුවට ගන්න….තොපිත් බලු නොවි……

      • Alapaluwa says:

        යාපනයේ කිළිනොච්චියේ අපේ හමුදාවට අයත් ආරක්ෂක බළකොටු ඉවත්කර සුද්දකර ගස් කපා තණකොළ කපා නැවත කොටින්ට භාරදී දැන් එවුන් ඒමත පිනුම්ගසමින් අපිට තර්ජනය කරනවා. මේ පොන්න කොන්ද නැති සිරා සහා පොණියා සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි කියලා බකන්නිලාගෙන බලා ඉන්නවා මේ අතරේ මේ කොටි ශක්තිමත්වී කොහිමොහොතේ හෝ විනාසයක් කරවිට අර උගුඩුවාට කියන්න යාපනයේ මෙහෙම වුනාට කොළබත් සිංහලයෝ ඔය උද්ගෝෂණ කරන්නේ කියලා. මොකද දැන්පුසේකා අන්ධබුද්ධික මනස විකුර්ථවි මේ දිනවල හැසිරෙන්නේ බැවින්.

      • Boo says:

        ලක්ස 62 පොන්සියන්ට ජයවේවා!

    • Amda says:

      Then call all the Tamils into North.

  2. Kolitha says:

    Meyage puthala kasada badala inna sinhala wife la dennawa divorce karanawada?

  3. Mahasona says:

    We should ask Tamils to leave Sinhala traditional homeland. If not start boycotting Tamil shops and products from North and fk the Tamil economy.

  4. vijayakola says:

    This is racism. According to jahapalana law this man should arrest.

  5. love nature says:

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    මහින්ද හිමි

  6. යුක්තිය says:

    අපි කියනකං හිටියෙ… කියන විදියට ඉන්න බැරි නම් යන්න පුලුවන් ආව වගේ තමිල් නාඩු…ඔය පකුන් යුදෙ පැරදිලා බල්ලොවගේ ඉන්න කොට තිබ්බෙ නෑ නේ. යුධ කරල අපේ උන් මරලත් සමාවදීල පුනරුත්ථාපන කරල ගත්ත එකේ වරද..වෙඩි තියල දැම්මනං ඔය මුකුත් නෑ…සේරම ප්‍රභාකරන් නේ හොයං යන්නෙ…යවන්න තිබුනෙ.ගුනමකු කොටි රැල..යූඑන්පො ගානට සේරම සිංහල ජාතිය ගැන හිතන්න එපා නිකමටවත් උන් පහත්ම සත්ව ජාන මිශ්‍ර ගෝත්‍රික රැලක් අපිවත් ගනන් ගන්නෙ නෑ!

  7. BARCARDI says:

    This man is a classic example for Thamil Racism. His Body is in Sri lanka. Mind is in Thamilnudu.

  8. Boo says:

    පාරට බහිව්න නෙමෙයි ලගදිම මූදට පනින්නයි තොපිට වෙන්නෙ. තව ටිකක් නටපියව් වතුර රත්වෙනකං.

Main News