උතුරට සිංහල ජනාවාස, බුදු පිළිම එපා.. – මහ ඇමති විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් උතුරේ විරෝධතා..

September 20, 2016 at 1:20 pm | lanka C news
උතුරට සිංහල ජනාවාස, බුදු පිළිම එපා.. – මහ ඇමති විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් උතුරේ විරෝධතා..

උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීම නවතා දමන ලෙසට හා බෞද්ධ ජනතාව නොමැති ස්‌ථාන තුළ අලුතින් බුදු පිළිම හා බුදු මැඳුරු ස්‌ථාපිත කිරීමට විරුද්ධව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන සභාව එළැඹෙන 24 වැනිදා යාපනය නගරයේ ස්‌ථාන තුනක විරෝධතා වැඩසටහනක්‌ පවත්වන බැව් ඊ. පී. ආර්. එල්. එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.

සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ උතුරු පළාත් සිංහල ජනාවාස අලුතින් බිහිකිරීම නවතා දැමීම, බෞද්ධ ජනතාව නොමැති ස්‌ථාන තුළ අලුතින් බුදු පිළිම හා බුදු මැඳුරු ස්‌ථාපිත කිරීම නවතා දැමීම හා ආරක්‍ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස්‌ කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස්‌ කිරීම, අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම යන කරුණු මුල් කරමින් මහා විරෝධතා වැඩසටහනක්‌ පවත්වන බවයි.

යාපනය තිරුනෙල්වේලි, කල්වියන්කාඩු හා යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය ඉදිරිපිට අදාළ විරෝධතා වැඩසටහන් ආරම්භ කිරීමට නියමිත බැව්ද හෙතෙම පැවසුවේය.

වවුනියාව, බෝගස්‌වැව, නාමල්ගම ඇතුළු වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බැව්ද හෙතෙම සඳහන් කළේය.

දෙමළ මහජන සභාවේ නායක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා, දෙමළ මහජන සභාව සංවිධානය තුළ ඇති දේශපාලන පක්‍ෂ නායකයන්, දෙමළ මහජන සභාව සංවිධානයේ සාමාජිකයන්, අතුරුදන්වූවන්ගේ ඥතීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, උතුරු පළාත් ජනතාව අදාළ විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වීමට නියමිත බැව්ද ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.

– Divaina

21 views

23 Comments to “උතුරට සිංහල ජනාවාස, බුදු පිළිම එපා.. – මහ ඇමති විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් උතුරේ විරෝධතා..”

  1. REALITY says:

    tho pala aapu dihawakata balla…..

  2. sanjeewa says:

    MUTATH HEENEN NANDIKADAL PENAWA WAGE.

  3. SARA says:

    Go to hell you LTTE terrorist old man …
    This is SINHALESE Motherland; 2600 years old Buddhist Sinhalese Country
    There are no Tamil nation in Srilanka ONLY SINHALESE NATION in Srilanka
    Tamil only 12% BUT more than 75% Sinhalese in this Country
    Shut your racist tiger mouth &get lost you idiot

  4. these yamapalana thrasthavadiyo should be kicked out of SL immediately…. Sinhala Buddhists lived all over Sri Lanka including the North & East until prabakaaran minimaruwa killed&chased them away during the 30 year war….vigneshwaran parayah go& read our Sinhala history books&get lost to india….immediately….

  5. ඊශ් වර says:

    දෙමළුන් එක පන්සලක් කැඩුවොත් අපි මුළු රටේම කෝවිල් ගිනිතියනවා එක මතක තියාගනින්
    ලංකාවේ සැම පළාතකම ඇති සේරම කෝවිල් කඩා විනාශ කල යුතුයි

  6. ExUNPer says:

    Hey, Eeshvara,
    We must not fell into This Viggy-My3 Yamaplana trap..
    They are awaiting to create this situation…
    So we all must be patient…
    If you want to break something…break the parliament ( which is doing against people’s wish, and going 180 degrees opposite)!!!

  7. so nice to see all the GREAT desha-premi comments above…..75% Sinhala Buddhist nation let’s join hands immediately and save our motherlanka soooooooooooon…..

Main News