උතුරට හමුදා ආරක්‍ෂාව තවත් දෙන්න.. උතුරෙන් හමුදාව පන්නන්න වලිකෑ දෙමල සන්ධානය වැද වැටේ..

May 2, 2019 at 12:40 pm | lanka C news
උතුරට හමුදා ආරක්‍ෂාව තවත් දෙන්න.. උතුරෙන් හමුදාව පන්නන්න වලිකෑ දෙමල සන්ධානය වැද වැටේ..

උතුරු පලාත සදහා හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නැයි දෙමල ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා ඇත.

ඇතිව තිබෙන ත‍්‍රස්තවාදී තර්ජනය හේතුවෙන් උතුරු පලාතටද හමුදා ආරක්‍ෂාව අවශ්‍ය බව දෙමල ජාතික සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා දින දක්වාම දෙමල සන්ධානය දිගටම කියා සිටියේ උතුරු පලාතෙන් හමුදාව ඉවත් කල යුතු බවයි.

25 views

13 Comments to “උතුරට හමුදා ආරක්‍ෂාව තවත් දෙන්න.. උතුරෙන් හමුදාව පන්නන්න වලිකෑ දෙමල සන්ධානය වැද වැටේ..”

  1. nog says:

    ayi ara wiyangoda, manaranjana,wejesuriya,sunil perera,aluth parapura, yana nog nadayen ilaganin.

  2. john says:

    Where is Sivagi Lingam Dog…….???

    son of bitches………………

Main News