උතුරම විෂබීජහරණය කරයි..

March 27, 2020 at 2:02 am | lanka C news
උතුරම විෂබීජහරණය කරයි..

කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් ඇඳිරිනීතිය පනවා ඇති උතුරු ප්‍රදේශයේ සෑම දිස්ත්‍රීක්කයක්ම ආවරණය වන පරිදි විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කොට ඇත.

යුදහමුදාව, පොලීසිය, පොලිස් විශේෂකාර්ය බලකාය, නාවික හමුදාව, ගුවන් හමුදාව හා පලාත් ෂේඛ්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන් විසින් උතුරේ රජයේ ආයතන , රෝහල, ආගමික ස්ථාන දුම්රිය ස්ථාන ,බස්නැවතුම්පලවල් ඇතුලු මහජනතාව ගැවසෙන ප්‍රසිද්ධ සියලු ස්ථානයන්හි විජබීජහරණ වැඩසටහන් ක්‍රියාතමක කිරීමට පියවර ගෙන ඇත.

වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රීක්කයන්හි මෙසේ විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතරම ජනතාවටද ඉතා ආරක්ෂික පියවරයන් අනුගමනය කරමින් සිය නිවෙස් වෙතටම වී සිටින ලෙසටද ආරක්ෂක අංශ හා ප්‍රදේශ බාර සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,355 Viewers

6 Comments to “උතුරම විෂබීජහරණය කරයි..”

  1. Vijitha says:

    ඔය වැඩවලට හමුදාව පොලිසිය ගාවාගන්න එපා
    අර සම්බන්දන් ,සුමන්තිරන් , විග්නේශ්වරන් ,තව අර ගෑනු කෙනෙක් ඉන්නේ
    හැම වෙලාවේම හමුදාවට බනින ,,
    ඒ හින්දා ඒ ගොල්ලගේගේ අයට කියලා කරවන්න
    එයාලා ජනතාවගේ නායකොයෝ කියලා කියන්නේ

    • CAT says:

      ඔය වැඩවලට හමුදාව පොලිසිය ගාවාගන්න එපා…..උතුරේ සිටින්නේ වැඩියෙන්ම අවස්ථාවාදී ඊළම් ත්‍රස්තවාදීන් ….
      අර හැම වෙලාවේම හමුදාවට බනිනඅවස්ථාවාදී ජාතිවාදී නරුමයෝ සම්බන්දන් ,සුමන්තිරන් , විග්නේශ්වරන් ,විජයකලා ඇතුළු TNA ජාතිවාදින්ව මේ කොරෝනා වයිරසය මර්ධනය කිරීමට යොදා ගන්න… ඒවගේම LTTE ත්‍රස්තවාදීන් මේ සදහා යොදා ගත යුතුයි
      කෝවිල්වල උතුරේ ජනතාව පමණක් මේ CORONA වයිරසයෙන් බේරාදීමට පුජා පැවැත්වූ හින්දු පුජකයින්ද මේ කටයුතු සදහා යොදා ගත යුතුයි
      මේ දෙමළ ජාතිවාදීන් රැකගැනීමට අපේ හමුදාව සහ පොලිසිය අනතුරේ නොදමන්න ..

      • KRISHANTHA says:

        OBA HARI, OYA PAKAYANTA KIYALA OWA KARAGANNA THIYENNE. KO EKEK ELIYE NA …..

        HANGILA … BALLO …..

  2. Kgs basnayake says:

    Please do the same in sampanathan’s mansion in Colombo

  3. Vis8 says:

    I hope the Tamil people will realize who their true saviors are. Not the Tamil politicians.

  4. KRISHANTHA says:

    KO VIGNESWARAN , SUMANTHIRAN BALLO HANGILA ….. KO THOPI