උතුරුමැද බල පෙරලියේ තෑගි ලැබෙයි.. හේතුවක් නොදන්වා SM අද FCID කැදවයි..

May 18, 2017 at 8:40 am | lanka C news
උතුරුමැද බල පෙරලියේ තෑගි ලැබෙයි.. හේතුවක් නොදන්වා SM අද FCID කැදවයි..

අනුරාධපුර දිස්ත‍්‍රික් ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා ඇත.

අද පෙරවරු 09.30ට එම කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින්නැයි මන්ත‍්‍රිවරයාට හදිසියේම දන්වා තිබේ.

මෙම කැදවීම සදහා කිසිදු හේතුවක් දන්වා නැතැයි පවසන මන්ත‍්‍රීවරයා උතුරු මැද පළාතේ බල පෙරලියට සෘජුවම මැදිහත් වූ නිසා තමාට ලැබුණු ත්‍යාගය විය හැකි යයිද සදහන් කලේය.

15 views
Main News