උතුරු අහසේ කලු පැහැ වෘත්තාකාර මහා වලාකුළක්.. සුනාමි බියකින් වැසියෝ කැළඹේ..
June 8, 2017 at 11:20 am | lanka C news
යාපනය කයිට්ස් ප්රදේශයට ඊයේ පස්වරුවේ දිස් වූ වෘත්තාකාර කළු වලාකුළක් හේතුවෙන් ප්රදේශවාසීන් බියට පත්ව තිබේ.
මෙම වලාකුල ඇතිවීමෙන් පසු තඳ සුළගක් සමග වර්ෂාවද පතිත වී ඇත.
මෙය සුනාමියක පෙර ලකුණු යයි සිතූ ඇතැමුන් බියට පත්ව ඇතත් මෙය ‘සෙල්ෆ් ක්ලවුඩ්’ ලෙස හදුන්වන බිය නොවිය යුත තත්වයක් යයිද සදහන්ය.