උතුරු කොරියාවෙන් ආයුද ගත්තාද…- ෆොන්සේකාගෙන් හෙලිදරවුවක්…

February 3, 2022 at 11:20 am | lanka C news
උතුරු කොරියාවෙන් ආයුද ගත්තාද…- ෆොන්සේකාගෙන් හෙලිදරවුවක්…

ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ දී උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප‍්‍රකාශය එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප‍්‍රතික්ෂේප කරයි.

ප‍්‍රධාන වශයෙන්ම එකල ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත්තේ චීනයෙන් බවද ඔහු පැවසීය.

එමෙන්ම චෙකෝස්ලෝවැකියාවෙන් සහ පාකිස්තානයෙන්ද ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත් බවද හෙතෙම සදහන් කරයි.

යුද සමයේ දී කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුද මිලට ගත් බවට මුදල් ඇමතිවරයා මෑතකදී කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

78,280 views

15 Comments to “උතුරු කොරියාවෙන් ආයුද ගත්තාද…- ෆොන්සේකාගෙන් හෙලිදරවුවක්…”

  1. Nalinda says:

    ෆොන්සේකා මෙහෙම කියපු එක හොඳයි. ඒත් ෆොන්සේකා ඕක කිව්වත් නැතත් රජය දැනටමත් ප්‍රතිෂේප කරල තිබෙනවා උතුරු කොරියාවෙන් ආයුධ ගත්තා කියන ප්‍රකාශය. බැසිල් සමඟ සාකච්චාවට තමන්ද සහභාගී වූ බවත් බැසිල් එවැන්නක් ප්‍රකාශ නොකල බවත් ජී එල් පීරිස් මහතා දැනටමත් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තිබ්බා සහ අපේ හමුදාවෙන් යුද අපරාධ කලා කියලා ෆොන්සේකා කියපු ප්‍රකාශ ලංකාවට විරුද්ධව මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්න ඇති වෙන්න ලොකු හේතුවක් වුනා.

    • ජානක says:

      බයියෙක් කතා කරයි.

    • N says:

      එතකොට බැසිල රජය නියෝජනය කරන්නැද්ද. දිවයින පත්තරේ interview එක බොරුද. ඇයි එහෙනං දිවයින පත්තරේට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැත්තෙ

    • Sarath Jb Rajaguru says:

      Basil said it. It’s on social medis.

    • අනුර සේනානායක says:

      ඔබ වැන්නන් රටටම ආදර්ශයක් අවශ්‍ය වන්නේ දේශපාලන භූමිකාව තූල පමණක් දක්නට ලැබෙන අය හරිම ලස්සනයි නේද, රටේ මිනිස්සු කැමති නැහැ මන්දබුද්ධික දේශපාලන පක්ෂ වලට, අද අපේ රට වෙනුවෙන් කැපවුනු යුතුකම කරන පිරිසක් මේ පැමිණ සිටින්නේ,,මෙ රටේ ජනතාවට ලැබෙන රැකවරණය ද සලසයි ඇති බව පෙනේ ඔබ වැන්නන් ගේ දායකත්වය රටටම අවශ්‍ය වේ

  2. Hambantota says:

    10% atapass ekkenek e parliement athu ganna dapalla. Mahinda pusthakalaye poth ahuranna dapalla. Gotta murata dapalla chamal security dapalla namalta sawendrata cantina deepalla

    • මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොහිටින්න ෆොන්සේකා තවත් නාමික යුද හමුදාපති කෙනෙක් විතරයි. එදා රටට කොන්ද පන තියන නායකයෙක් සහ ශක්තිමත් ආරක්ෂක ලේකම් කෙනෙක් හිටිය නිසා ෆොන්සේකා නිදහසේ යුද්ධ කලා. අද බොරු කයිවාරු ගහනවා.

      • Man says:

        ඒක තමයි

      • Asantha kumara wiylagoda. says:

        ෆොන්සේකා නොහිටින්න මේ අයියලා මල්ලීලා සැට් එක යුද්දේත් කරපු හැටි අපිට දැන් හිතාගන්න පුලුවන්…..

      • පාට පාට ලී says:

        ෆොන්සේකා අය්යා දැන් තද පොරක් වෙන්න වගෙ හදන්න.ප්‍රේම දාස ,චන්ද්‍රිකා ලා ඉන්න කාලෙ තමුසේ කොහෙද හිට්යෙ කොටි ගහනකොට නැට්ට රෙද්දස්සෙ ගහගෙන හිටපු මූ..ලංකාව යුධ අපරාධ කලා කියලා ලැයිස්තුගත කරන්න උදව් කරපු තමුසේ වගෙ දේශද්‍රෝහියෙකුට මේ රටෙ කිසිම මිනිහෙකුගෙන් මනාපයක් ලැබෙන්නෙ නැති වග මතක තියාගන්න

    • JUDE says:

      බැසිල් කියන්නේ බොරුකාරයෙක් වංචාකාරයෙක් ..ඔහු අපේ මුළු රටම විනාශකරමින් සිටි ..ද්විත්ව පුරවැසියකුට ලංකාව ගැන ගෞරවයක් ආදරයක් නැත ..ඔහුගේ මඩිය තරකරගෙන ආපසු රට පැණි 2015 පැන්නා වගේ

  3. Amda says:

    මේ වගේ අවස්ථාවක දේශපාලනය නොසලකා රට වෙනුවෙන් ඇත්ත ප්‍රකාශ කිරීම ගැන පින්. ඔබත් ගෝඨාත් සොල්දාදුවන් මිස දේශපාලකයන් නොවේ… ඔබ දෙපලටම දේශපාලන මඩ ගොහොරුව අයිති නැත.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    මෝඩ ෆොන්සේකත් හිතන් ඉන්නෙ පුටානෝ එලවල ටෙලිපොන් එකෙ ලොක්ක වෙන්න. පව් මුන්ගෙ ජනපති හීන. දිගටම පොහොට්ටුව ආන්ඩු කරන්නෙ කියල මේ මෝඩ හරකුන්ට තෙරෙන්නෙ නෑ

  5. David Milli-banda says:

    Basil jeppo gonata andanna hadalada ?
    Did Basil try to send the Jeppo up the gum tree with such statement?

  6. Suda says:

    උබල බොරැ බයිලා අහන්නේ නැතුව ඉස්සරහට කරන්න ඕන දෙයක් කථා කරන්න. පේනවනේ වෙලා තියෙන දේ.

Main News