උතුරු කොළඹ PCR අහඹු පරීක්‍ෂණ 348කින් 98කට කොරෝනා..

October 28, 2020 at 2:10 pm | lanka C news
උතුරු කොළඹ PCR අහඹු පරීක්‍ෂණ 348කින් 98කට කොරෝනා..

ඊයේ දිනය තුළ කොළඹ නගරයේ අහඹු ලෙස තෝරාගත් 348 දෙනෙකු සඳහා සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් 98 දෙනකු ආසාදිතයන් බව හෙළි වී ඇත.

කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා අද ලංකාදීප පුවත්පතට මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ මෙම පරීක්ෂණ උතුරු කොලඹට අයත් මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්පාස්, මහවත්ත ප්‍රදේශවලින් අහඹු ලෙස තෝරා ගත් පළමු පෙළ ආශ්‍රිතයන් සදහා සිදුකළ බවයි.

32,050 views

6 Comments to “උතුරු කොළඹ PCR අහඹු පරීක්‍ෂණ 348කින් 98කට කොරෝනා..”

  1. අජානීය ඉස්කූටර් says:

    අහඹුවන් එන්න එන්නම වැඩිවෙනවා…

    • කෝවිඩ් අහඹුවා says:

      වයින් ඉස්ටෝරු සම්බන්ධයෙන් සැහැල්ලු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කවදාද ?

  2. අල්ලා says:

    ඒ කියන්නෙ මුලු ලංකාවෙම අහඹු ලෙස බැලුවොත් අඩුම ගානෙ 4න් එකකටවත් කොරොනා තියෙයිද..?

  3. තිලක් තිලක් පූ _ හිලක් says:

    අයියෝ තාම 28% යි නේ. තවකල් තියනවා දැඩි නීති පනවන්න. එතකන් බාර් එහෙම වහන්න එපා. අපි පුදුම දුකක් වින්දේ පළවෙනි රැල්ල ආපු වෙලාවේ.

  4. Dimple kupadiya says:

    ඉතින් උන්ට ඇඟට අමාරුවක් නැත්නම් ඔච්චර නහින්නේ මොකද. රටේම බැලුවොත් ලක්ෂ ගානකට ඕක ඇති.
    ඉතාලියේ අමෙරිකාවෙ සුද්දෝ මැරුණ පලියට නිකන් බය වෙලා.

  5. Saradiel says:

    මේ අයට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News