උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මියයයි….

April 24, 2021 at 2:23 am | lanka C news
උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මියයයි….

වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනයා වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට අද උදෑසන ඕමන්ත ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටි එල ගවයින් සහ මීගවයින් රංචුවක ගැටී ඇති අතර එහිදී එල ගවයින් සහ මී ගවයින් 16 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් 10 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

මේ අතර අදාල දුම්රියටම තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් තරුනයෙකු ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල යතුරුපැදිකරු තාණ්ඩික්කුලම් දුම්රියහරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ ගැනීමේදී දුම්රියේ ගැටී ඇති අතර එම අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව ක්‍රියාත්මක නොවී ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර වව්නියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,203 views

6 Comments to “උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මියයයි….”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ගවයින් 16ක් අයිති කන්දසාමි මාමා ගමේ හිටපු හොද ධනපතියෙක්. එක ගවයෙක් අයිති සතාසිවම් මාමා දුප්පතෙක් ලෙසයි පෙනුනේ.

    කන්දසාමි මාමගේ ගවයින් 16ම විනාශ වූ නිසා, දැන් ගමේ ඉන්න ධනපතියා සතාසිවම් මාමා.

    ධනපතියන් විනාශ කලාම දුප්පතුන් ධනපතියන් වෙනවා කියන එක මේකෙන් ඔප්පු වෙනවා.

    -ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි-

    • GU-VP SAKKILI API says:

      Ratata Kelawanda ona
      Rate minissu gonata andanda ona.

      Ratata Kelawewa
      GU-VP NGO PRIVET LIMITED ($$$$$$$$$$$$$$$$$)

  2. ඉන්න හිතෙන රටක්, අපි වැටිච්ච තැනක් says:

    කාට රිදුනත් ඇත්ත කියන්න ඕන.
    දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ මහා කාල කන්නි දෙපාර්තමේන්තුව ක්. කෙටියෙන් කියනවා නම් එකේ වැඩ කරන උන් පාරේ ලගින බල්ලා ගේ ඇඟේ ඉන්න මැක්කෝ වගේ. ඔහේ ලේ උරා බොනවා තම ආයතනය රජයෙන් නඩත්තු කරන නිසා.
    රෑට දුර යන දුම්රිය වල ඩ්‍රයිවර් ලා යන්නේ නැටි කැරකෙන්න ගහලා. උන්ට අලි හරක් නෙමේ ඩයිනොසොර් හිටියා කිව්වත් හොයන්නේ බල්ලන්නේ නැහැ කෙලලා අරිනවා.
    අනිත් කාරණය තමයි, බල්ලාට තමන් ලගින තැන ගැන වටිනාකමක් නැතුව වගේ, දුම්රිය දෙපර්ත්මෙන්ටුව සතු මහා ඉඩම් කන්දරාව ආරක්ෂා කරගන්න කිසි උවමනාවක් නැහැ. ඒක ගැන කතා කිරීම විහුළුවක්. කෙටියෙන් කියනවා නම් රේල් පාර දෙපැත්තේ පරණ සිල්පර්. රේල් පිලි ගහලා වැටක් ගහගන්න එක ගැන උනත් හිතන්නේ නැහැ.

    • GU-VP PUNCHI AMMA says:

      Api ohe KIYO KIYO immu malliye
      Wadak karanda onana kachal ada ada Kiyomu

      NGO SARANAI MALLITA

      • බයියන්ට රෙද්දක් ජාතික ව්‍යාපාරයේ කැඳවූම් කරු says:

        ඔබතුමාට පමණයි මා කියූ දෙය හරියට තේරුනේ. කොහේද ඉතින් ලියාල තියන දෙයක් කියවලා තේරුම් ගන්න ඉස්කෝලෙ යන්න එපැයි. ඒකනේ ඔබතුමා ත් පූට්ටුව ට පූ දීපු දුම්රිය දෙපාර්තේන්තුවේ කාලකන්නි වේ පුතෙක් නේද බොරු නම් පස්ස පැත්ත අතගාලා බලපන් මොලේ අහුවෙනවද කියලා.

        • GU-VP PUNCHI AMMA says:

          GU-VP කැඳවූම් කරු malliye, ape RED STAR yawamuda gawa hujja pola ubath ekka loke wate.
          Huuuuu GAWAHUJJA BIPALLA
          ALLHAAAAAAAAAAA PALLLLLLLLLLLLLLAAAaaaaaaaaa

Main News