උතුරු නැගෙනහිර පලාත් දෙක එක් කර නව ප‍්‍රාන්තයක් ඔ්නෑ… ඊට ස්වයං පාලන ක්‍රමයක් ඔ්නෑ..- විග්නේෂ්වරන්

April 10, 2021 at 3:00 pm | lanka C news
උතුරු නැගෙනහිර පලාත් දෙක එක් කර නව ප‍්‍රාන්තයක් ඔ්නෑ… ඊට ස්වයං පාලන ක්‍රමයක් ඔ්නෑ..- විග්නේෂ්වරන්

උතුරු නැගෙනහිර පලාත් දෙක ඒකාබද්ධ කොට ස්වයං පාලන ක්‍රමයක් ලබා දිය යුතු බව තමිල් මක්කල් දේසීය කුට්ටමනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

එම ඒකකය සදහා මධ්‍යම රජය විසින් පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීමක් කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා මෙම වගන්ති ද ඇතුළත් යුතු බවට මන්ත්‍රීවරයා විසින් නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටු වෙත යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත.

එසේම උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර නව ප්‍රාන්තයක් වශයෙන් ස්ථාපනය කළ යුතු බවට ද ඔහු ගේ යෝජනාවයි.

12,980 views

29 Comments to “උතුරු නැගෙනහිර පලාත් දෙක එක් කර නව ප‍්‍රාන්තයක් ඔ්නෑ… ඊට ස්වයං පාලන ක්‍රමයක් ඔ්නෑ..- විග්නේෂ්වරන්”

  1. bolilima says:

    මචං උබේ ඒ් ප්‍රාන්තෙ සිංහල අපේ නිජබිම දැන්ම වෙන්කරන්න අපි එනවා මේං පිටත්උනා

    • JUDE says:

      Go to hell Wigneshwarn ….Terrorists have no religion, belief, or race
      A terrorist is one who kills innocents for the pursuit of a political aim.
      STOP doing tamil terrorism in our motherland

  2. bolilima says:

    මචං උබේ ඒ් ප්‍රාන්තෙ සිංහල අපේ නිජබිම දැන්ම වෙන්කරන්න අපි එනවා මේං පිටත්උනා

  3. චන්ඩි කොල්ලා says:

    එතකොට දැන් උඹ පාර්ලිමේන්තුවේ ඉන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා දිවුරුම් දීලා නෙවෙයිද?
    ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර වරයෙක් ලෙස සේවය කලෙත් එම දිවුරුම නොදීද? බෙදුම්වාදි පාහරයා!

    • cobra says:

      Shut your mouth racist old Indian parasite ..Why not go to Tamil Nadu and ask part of India …North and East is part of our Sinhalese Motherland
      Everyone’s worried about stopping terrorism. Well, there’s really an easy way.Why not arrest this tamil racist man and send him to jail

    • Saradiel says:

      බෙදුම්වාදය සහ LTTE ත්‍රස්තවාදය පැතිරවීමට අනුබල දීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද ?

    • CAT says:

      තමිල් මක්කල් දේසීය කුට්ටමනි පක්ෂය වහාම තහනම් කල යුතුයි

    • Ravana parapura says:

      විග්නේශ්වරන් ස්වයං පාලන ගැන කතාකරන්න ප්‍රථමයෙන් අපේ ආණ්ඩුව දුන් /දෙන මුදල් වලින් උතුරේ දමිළ ජනතාවට වැසිකිලි හදලා දෙන්න …
      උතු රේ දේශපාලුවන් උතුරේ ජනතාවට ලැබෙන මුදල් ගසා කෑමෙන් වැලකි ජනතාවට සේවයක් කරපල්ලා

  4. sana says:

    heta udenma baldiyakuth aragena public toilet ekata awith aran palayan…bedumwadi paraya.

  5. MD says:

    හා හොඳයි.අපිට මේ කෝරෝනා ප්‍රශ්ණය නිසා ඔයාගේ ඉල්ලීම් දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා.දැන් ඔයා කියන්නකෝ හොඳ බබා වගේ කොතන ඉදලද ඔයාලට පලාත්
    වෙන් කරල ඕනේ.

    • THE PEOPLE says:

      Why only two? All the 9 provinces should be merged to maintain sovereignty of the country?Why? Are you all not presently governing the local bodies like provincial councils, pradesheeya sabha in your areas?
      Are they governed by Sinhala people?

  6. kk says:

    නන්දිකඩාල් පැත්තේ වරෙන්කො රෑට!

  7. LION says:

    Why do Tamils want to create a separate state in Sri Lanka ‘, instead of fighting for independence in Tamil Nadu?

    Despite every one doesn’t agree, Sinhalese have a story written in their Chronicles how their race is created in Sri Lanka.

    Indian Tamils of Sri Lanka do have a confirmed history in Sri Lanka…?

  8. Maha sinhale says:

    The Portuguese and Dutch, the British colonial period saw the transportation and migration of Tamils to Sri Lanka, but on a much larger scale. Indian Tamils were brought to Sri Lanka as indentured labourers during the 19th and 20th centuries to work on coffee, tea and rubber plantations owned by the British.

  9. waruna says:

    garu, GR. janapathi thumani. wahaama RUSIYAWAE.outin gatha THEERANAYA, GANNA.
    HAMBA NARUMAYO. TAMIL ,Nrumayo. umbalata me ratata enta kiyala api kisi nkenek aaraadanaa
    karala naha. APE RATE NEETHIYATA ENKAGAWA jeewath wentA Bri nam aapu athak balaagen
    PALYALL KIYALA wahaama NEETHYA sammatha karanna.
    ehema nokALOTHA MULU BRtMa winaSAY.

  10. John the baptice says:

    අරුණ් එක්ක ගමට

    https://twitter.com/ranjith03201548/status/1364644598795165696

Main News