උතුරු පලාතටම ඇදිරි නීතිය දීර්ඝ කෙරේ.. දේවගැතිගෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්.. දිස්ත‍්‍රික්කවලින් පිටවීම තහනම්…

March 22, 2020 at 5:30 pm | lanka C news
උතුරු පලාතටම ඇදිරි නීතිය දීර්ඝ කෙරේ.. දේවගැතිගෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්.. දිස්ත‍්‍රික්කවලින් පිටවීම තහනම්…

දැනට රටපුරා පනවා ඇති ඇදිරි නීතිය උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහටම 24 වන අඟහරුවාදා පෙරවරු 06.00 දක්වා දීර්ඝ කර ඇත.

එදින පෙරවරු 06.00ට ඉවත් කරන ඇදිරි නීතිය යලිත් එදිනම පස්වරු 02.00ට යලි පනවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

එමෙන්ම එම ප‍්‍රදේශවල ජනතානට දිස්ත‍්‍රික්කවලින් පිට යාම තහනම් කර ඇත.

ස්විට්සර්ලන්තයෙන් පැමිණ දේව මෙහෙයක් පැවැත්වූ පූජකවාට කොරෝනා ආසාධනය වී ඇති බව හෙලිවිමෙන් පසු උතුරේ ජනතාවට වෛරසය පැතිරීම පාලනය කිරීමට මෙම තීරණය ගෙන තිබේ.

29,479 Viewers

22 Comments to “උතුරු පලාතටම ඇදිරි නීතිය දීර්ඝ කෙරේ.. දේවගැතිගෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්.. දිස්ත‍්‍රික්කවලින් පිටවීම තහනම්…”

  1. sirimal says:

    TNA must have organised this catholic priest infected by Corona virus in Switzerland to come to Sri Lanka and spread the disease. He came to North and East, so that TNA can give bad publicity to Sri Lanka government that more people of North East died or infected, because government ill treated tamils and muslims.

    THIS IS ALL TAMIL MUSLIM CONSPIRACY.

    • Kevin says:

      This is not an issue only in said parts of the country mate. Islandwide we have a problem with these non recognized mentally ill religious groups ( christian groups, muslim groups, buddist groups, hindu groups etc…) All governments are scared of these small non recognized religious groups.. These groups should be banned and preachers should be hanged…

  2. නිළමේ says:

    දෙවියන්ට බැරි කොරා්නා සුවකරන දොස්තරලාට දේවත්වයෙන් වැදපල්ලා.

    • Alapaluwa says:

      හැබැයි පුතෝ මේ දේවගැතිවරයා Swiss ගිහින් ඔය ලෙඩේ දුන්නානම් තමයි නියම දේව සාපය මොකද මුන් තමයි ලෝකේ ඉන්නා හොරුන්වයි මංකොල්ලකරයන්වයි දුෂිතයන්වයි මෙකි නොකී හැම ජරා වැඩක්ම කරණ මිනිසුන්ට රැකවරණය දෙන්නේ එමනිසා ඔඋන් මේ ලෝකයෙන් වැනසියාම දුකක් නොවේ සතුටකි.සතුරාටත් මයිත්‍රී කරන්න කියා තමයි අපිට කියා දුන්නේ නමුත් මුන් සතුරන්ට වඩා බයානක කොටසක් එමනිසා කිසිම ප්‍රස්නයක් නොමැත!

  3. Dilshan says:

    Just like the story in Korea. One woman who participated in avengelical church sermons spread the virus to the whole country. Probably this pastor did it in purpose.
    Jaffna should not have an international airport. Anybody through India can come to Sri Lanka without government even knowing it.

    • FoolishLankan says:

      This is how previous PM helped LTTE terrorists diaspora & TNA, giving them an International Airport.
      This is wrong thinking of democracy, not understanding the limit.
      All Tamils will suffer now.
      Sorry about poor Tamils.

  4. නමනවතී says:

    That is the most precious gift given to the Tamil followes in Jaffna by the ‘Swiss God’. What a pity!

  5. Kotalawala says:

    විග්නේෂ්වරන්වත් නිරෝධායනය කරමු..

  6. Media says:

    ජනාධිපතිතුමනි මුථ රටේම ඇදිරි නීතිය දීකරලරලා මේ වයිරසයෙන් රට බේරලා දෙන්න. අතවශ ආභාර සමූප ජංගම රතවලින් බෙදා දෙන්න

  7. NewsHacker says:

    W.H.O. Expert Says Lockdowns Aren’t Enough.
    Current quarantine measures won’t be sufficient to stop the pandemic for good, the World Health Organisation’s top emergency executive Mike Ryan announced on Sunday.
    “The danger right now with the lockdowns … if we don’t put in place the strong public health measures now, when those movement restrictions and lockdowns are lifted, the danger is the disease will jump back up”.

  8. MD says:

    AWA kalliyath allaganna hodama welawa.LTTE awatara tikath iwarakaralama dammoth godak hodai.NGO nada awith karana dewal ikmanin hoyaganna.Munta(Rata Pawadena Damilayan)natanna dunna hodatama ati.

  9. Garnia Baristers uncle says:

    Jaffna inne hoda minissu.eth moda harak

    Aurudu 30k guti kaawa , danne naa sahayogayen goda yane eka lesi , sinhala ungen gaama illanne nathuwa.

    mole paadewa.

  10. No Deal says:

    ඇත්තම කතාව නම් රටේ ලොකුම NGO එක ආණ්ඩුව…ඩොලර් ලැබෙන ලැබෙන පිලිවෙලට විදේශ න්‍යායපත්‍ර අනුව නටන ගමන් ආණ්ඩුවයි එකේ ඉන්න ගොබෙල්ස්ලයි පොඩි පොඩි නිල NGO වලට බිම දාගෙන ගැලරියට පෙනෙන්න අනිනවා.මැදපෙරදිග වහබි ආණ්ඩුවලි්න් ගානක් ලැබුනට පස්සේ සයින්දමරදු නගරසභාව ගැසට් කිරීම,IMF WB ණය අරගෙන මිෂනාරි ක්‍රියාකාරීත්ව සදහා ඉඩ දීම, චීනයෙන් සල්ලි අරගෙන චීනජාතිකයන්ට නිරෝධායන අවශ්‍ය නෑ යයි කීම,ඇමෙරිකාවෙන් ලැබන්නට යන ඩොලර් මිලියව 480ට තලු මරමර MCC එකේ 70%ක් හොදය කීම,එංගලන්තයේ රෝහල් වල කුණුකසල භාර ගැනීම මේවාට උදාහරණ.විදේශ න්‍යායපත්‍ර වලට නැටවෙන ලොකුම ආයතනය හෙවත් NGO ගෝඩ්ෆාදර් කවදත් පවතින ආණ්ඩුවයි.ජනතාව මේ සත්‍යය තේරැම් ගත යුතුයි.

    • hadagasma says:

      You are totally mad and stupid.

    • Pal says:

      This is totally wrong information written by the 3% gang of Srilanka.

      They are definitely going dawn to 0.3% in the next election.

    • Truth says:

      සම්පූර්ණ ඇත්ත.IMF world bank ණය,බටහිර ප්‍රධාන ගන්නකොටම රට තුල NGO හා මිෂනාරි ක්‍රියාකාරම් සදහා රෙද්ද උස්සන්න බැඳෙනවා.හැම ආණ්ඩුව ඩොලර් හිගා ගෙන එන්නේ මේවාට එකග වෙලයි.මෙහේ ඇවිල්ලා අපිව රවට්ටන්න බොරැ NGO විරෝධයක් රගපානවා මුං.

    • Karu says:

      එක හරි. විදේශ සබඳතා පවත්වන්නේ ආංඩුව.පිටරටවල් හා ගිවිසුම් ගහන්නේ ආංඩුව.කිසිම සූදානමක් නැති වෙලාවක පිටරටින් අපි වගේ අය අරන් ආපු වසංගතයට මූණ දෙන්නෙ ආංඩුව.ඔබ වගේ ජෙප්පන්ගේ න්‍යාය හිස දරා ගෙන අනුන්ගේ වැරදි කියව කිය ඉන්න මීහරක්ට කන්න හොයල දෙන්නෙ ආංඩුව.

  11. 77 UNP says:

    කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්තික්ක වලට අඟහරුවාදා උදේ 6.00 සිට දවල් 12.00 වෙනකම් ඇඳිරි නීතිය ඉවත්කර එම දිස්ත්‍රික්ක වලට මායිම් වන අනුරාධපුර, මන්නාරම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්ක වලට දවල් 1.00 සිට හවස 6.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කල යුතුයි. නැතිනම් අවදානම් දිස්ත්‍රික්ක වල ඉන්න අපත කණ්ඩායම් එලියට පැනල යනවා නියතයි. 12.00 සිට 1.00 දක්වා කාලය ඉතා තීරණාත්මකයි. දිස්ත්‍රික්ක අතර ගමන් සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි. ගම් ඇතුලෙන් තියන කෙටි මාර්ග සම්පුර්ණයෙන්ම වසා දැමීම අවශ්‍යයි.

  12. john the baptice says:

    මේ අය බයිබලයේ එන සාතන්ට රැවටිලා පල්ලි ගිහිල්ලා

  13. Ratnamalala says:

    TNA lead the people oppose to Vavniya quarantine center. Now they must understand those stupids has mislead them. Don’t call to the medical personnel or security forces who are involving to take care against Corona. TNA leaders can do it.

  14. madushan says:

    මේ දේවගැති රෝමානු කතෝලික නෙවේ. ස්විස් එමබසියේ සිරියලතා අක්කලාගේ බෝන් අගේන් (born again) කියන නිකායට අයිති කෙනෙක්.

  15. Kevin says:

    කොහොමත් ඔය හැම ආගමකම තියෙන පොඩි පොඩි අටවගත්ත නිකායවල් තහනම් කරන්න ඔන.. ඔකුන් අමු මෙන්ටල් කේස්. රටවල් කනවා.. සහරාන් වුනත් එහෙම කන්ඩායමක චරිතයක් , අර කොරියාවේ ප්‍රශ්නය හදපු ආගමික කල්ලියත් එහෙමයි. මෙහෙ ඉන්නවා තව ඩුබායි වලින් ඇවිත් රට ගිනි තියන ආගම් කරයෙක්. ඔය වගේ එවුන් එල්ලන්න ඕන.. නැත්නම් රටම ඉවරකරනවා..

Leave a Comment

Main News