උතුරු පලාත් ආණ්ඩුකාරවරයා උතුරුමැදද වැඩ බලයි…
December 21, 2018 at 2:06 am | lanka C news
උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා උතුරුමැද පලාතෙද වැඩ බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කොට ඇත.
උතුරුමැද පලාත් එම්.පී.ජයසිංහ මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වීම හේතුවෙන් උතුරුපලාත් ආණ්ඩුකාරවරයා උතුරුමැද පලාතේ වැඩ බැලීමට පත්කොට ඇත.
මේ අනුව 20 දින අනුරාධපුර පලාත්සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන ග්රාමශක්ති ප්‍රගතිසමාලෝචන රැස්වීමටද සහභගී වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ