උතුරු පලාත් නිදහස් උත්සවයේ ජාතික ගීය දෙමලෙන් ගයයි..

February 5, 2020 at 12:02 am | lanka C news
උතුරු පලාත් නිදහස් උත්සවයේ ජාතික ගීය දෙමලෙන් ගයයි..

72 වන නිදහස් දිනය වෙනුවෙන් ඊයේ දිනයේ පැවති උතුරු පළාත් නිදහස් දින සැමරුමේදී ජාතික ගීය පායනා කරන ලද්දේ දෙමල බසිනි.

එම සැමරුව වවුනියාවේදී පැවති පලාතේ රජයේ ඉහල නිලධාරීන් පිරිසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

උතුරු පලාතේ පැවැත්වෙන උත්සවවලදී දෙමල බසින් ජාතික ගීය ගායනා කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.

392 views
Main News