උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. පිට කිසි තැනෙක එපා.. – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි..

November 30, 2016 at 10:00 am | lanka C news
උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. පිට කිසි තැනෙක එපා.. – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි..

උතුරු පළාත තුල හමුදා කදවුරුවලින් පිට කිසිම තැනක බුදු පිළිම ස්ථාපිත නොකරන ලෙස උතුරේ සියළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට මේ වන විට උපදෙස් දී තිබේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ බව කියා සිටියේය.

36 views

13 Comments to “උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. පිට කිසි තැනෙක එපා.. – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි..”

  1. රජින්ද says:

    මූ විශ්‍රාම ගිය දවසකවත් මිනිස්සු ඉස්සරහට එන්න එපා කියන්න. මොකද මූගේ මුණට කෙළ ගහන්න බලාගෙන හුගක් මිනිස්සු ඉන්නවා. මූටත් කවදාහරි ඉන්න වෙන්නේ උතුරටම වෙලා තමයි.

  2. Desapremiya says:

    පයිප්ප බාස් කෙනෙක් දන්නා රටක ජාතික ආගමික වටිනාකම.

  3. Huta says:

    MEKA APE RATA NEMEDA?

    • OLU says:

      උතුරේ බුදුපිළිම වලට මේ කරන දේ අපි බලා සිටිය යුතුද ? ලංකාවේ සෑම තැනකම ඇති දෙමල හින්දු කෝවිල් වහාම ඉවත් කිරීමට සිංහලයෙනි වරෙව් ඉදිරියට ……මේ සිංහල බෞද්ධ රටක් …..
      මේ සිංහල බෞද්ධ රටක් ඔබ කොහොමද අපේ බෞද්ධ බුදු පිලිම හමුදා කදවුරුවල පමණක් සිමා කල යුතු බව නියෝග කරන්නේ ?
      උතුර සිංහල බෞද්ධයාගේ මව් බිමේ කොටසක් යාපා පටුන ..ගිහින් ඉතිහාසේ ඉගන ගනින් …මේ රට උබේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ
      සිංහල බෞද්ධයාගේ මාතෘ භුමිය ….දුම්කොළ වවන්න ආපු දෙමල කම්කරුවන්ට උතුරේ අයිතියක් නැහැ ..දෙමලු පලයව් ආපු රටට තැමිල් නාඩුවට …….
      මොහු කෙසේද දෙමල ජාතිවාදී ත්‍රස්තවාදීන්ට පක්ෂව කතා කරන්නේ ? උබට දෙමල ඩයස් පෝරාවෙන් කියක් කප්පන් ගෙව්වද ගෙවනවද ?ලැජ්ජයි මේ වගේ දේශද්‍රෝහියන් ලංකාවේ සිටීම ගැන
      ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වහාම එම ධුරයෙන් ඉවත් කරනු ඔහුගේ එම ප්‍රකාශයට අපේ බලවත් විරුද්ධතාවය පල කරමු … එය තරයේ හෙලා දකිමු
      සිංහල බෞද්ධයෙනි මොහුව එම ධුරයෙන් ඉවත් කරන තුරු උද්ගෝෂණ කරව් ..බලා සිටීමට කාලයක් නැත අපේ රට ජාතිය ආගම අනතුරේ …………
      ..හෙලයිනි අවදි වේව්…….. ආරක්‍ෂක ලේකම් පන්නා දමව්

  4. Champa says:

    පල ගෙදරම. ඉන්න එපා ඔතන.

    තොපි හදන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව එන්නත් ඉස්සෙල්ල උතුර තනිකරම දෙමළට විතරක් දෙන්න. උතුරේ පාරවල් වල බුදු පිළිම තියන්න හොඳ නැත්නම් දකුණේ කෝවිලුත් තියෙන්න බැහැ. අර හින්දු කෝවිල් වල පෙරහරවල් යන එකටත් සිංහලයා විරුද්ධ වෙන්න ඕනේ.

    එනපොට හොඳ නැහැ. විමල් ඔබ මේවා ගැන දැනුවත් නේද අනිත් හැමෝටම ඉස්සෙල්ල? ෆෙඩරල් එන්නත් ඉස්සෙල්ල උතුරේ ඊට සුදුසු වාතාවරණය හදන එක ආණ්ඩුව දැන්මම පටන් අරන් වගේ. අපි ඉක්මනට සංවිධානය වෙමු නේද?

  5. Critic says:

    Where’s green bold headed Tibotuwawa?Is he faster sleeping in the Malwatha?

    • JOY says:

      බුදුපිළිම වලට නිගා කරන මිසදිටුවන්ගෙ ගෙරි මස් කටු ලෙවකන මහා පව්කාර මනුෂ්‍ය ප්‍රෙතයා වත්මන් ආරක්ෂක ලේකම්ද ?
      අහෝ රට ජාතිය ආගමට සිදුවූ විනාශයක තරම …..සිංහල බෞද්ධයා තාම නිදිද ?

    • CAT says:

      මල්වත්තේ නායක හිමියන් ගැන කතා කිරීමෙන් පලක් නැත ….යහපාලනේ ට රැවටී ඇත
      කරුණාසේන සිංහල නමකින් පෙනී සිටින දෙමලෙක්ද ? LTTE ත්‍රස්තවාදී රකින කොටි රායප්පු පුජකයාගේ කටු ලෙවකන … දේශද්‍රෝහී ජාතිවාදී ආගම් වාදියා වහාම ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට යහපාලනයට බල කිරීමට සිංහලයෙනි පෙරට වරෙව්

  6. 1848 සුද්දාගේ කාලය බෞද්දයෙකු ලෙස ප්‍රසිද්දියේ සිටීමට නොහෑකිව තිබු යුගය නෑවත පෑමිනෙමින් ඈත

  7. Singhe says:

    හකිතාක් ඉක්නමනට මුවත් එක්ක මුගෙ අන්ඩුව පන්නිය යුතුයි ජනතවනි එක්ව ව්

  8. Dayani says:

    Dear Champa,
    I have been thinking about the same.!! It’s going to a hell of a situation, As PARA DEMALUN are given preference over the majority and in this Buddhist country, this fool says no Buddha Statues in the North.!!! The people who vote for this kind of stupid politicians, must be hanged for the great mistake they have done to fellow Sinhalese and our country.!!!

  9. Upul says:

    What type of a F’ing stupid idiotic of a defence secretary is this guy? How can he say this in a Buddhist country? The way this is heading, it looks as if all what the Tamil community wants is fulfilled just ignoring the values and the beliefs of Sinhalese community. What type of a living in harmony is this idiot suggesting?

Main News