උතුරු මහ ඇමතිට අසාධ්‍යයි.. හෘද සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයේ..

February 26, 2017 at 3:00 pm | lanka C news
උතුරු මහ ඇමතිට අසාධ්‍යයි.. හෘද සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයේ..

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට කොලඹ පුද්ගලික රෝහලකදී හෘද සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

දැනට ටික දිනකට පෙර හෘදයාබාදයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළු කරන ලද මහ ඇමතිවරයා පසුව කොලඹ පුද්ගලික රෝහලකට ඇතුළු කරන ලදී.

සේ වන විට දැඩි සත්තාර ඒකකයේ සිටින ඒ මහතා බැලීමට පවුලේ ඥාතීන්ට හැර කිසිවෙකුට අවසර නැති බවද සදහන්ය.

17 views

30 Comments to “උතුරු මහ ඇමතිට අසාධ්‍යයි.. හෘද සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයේ..”

  1. වෙනම ඊළම ඉල්ලන අයට ඉක්මන් නිවන්සුවය පතමු?

  2. maraya says:

    Sinhalayata winakaloth eaka padisan denawa.

    Thawath rotiyak karaweiwage..

  3. රමණි says:

    රටට වින කරන මෙම රොටියද කරවනු දැකීම අපේ පැතුම වේ

  4. චව්චව් says:

    ඕක හරියන්නෙ නෑ…. මේකා පන තියෙනකන් මැරෙන එකෙක් නෙමෙයි, මුගෙ ඇසිවහ කටවහ යවා ගන්න අපිට බොරු චූන් දෙනවා

  5. shantha dissanayake KURU says:

    me kalakaniiya merenne ne baba

  6. Veera Puran Appu says:

    After any heart surgery the patient is taken to the ICU for recovery.

  7. Dickie Bird says:

    Why ?? Are the Doctors and hospital in Jaffna not good enough ?

    What was this Wiggie ar*ehole doing as chief Minister instead of upgrading medical care in jaffna with the monies provided?
    What was jaffna university medical department doing not turning out good medical personell?
    Serve Wiggie right……………

    Why double standards? One for wiggie and another for the Jaffna Sri Lankans?

  8. sakkiliya go and join prabakaran & take the yamapalana gang too to burning HELL….

  9. Boo says:

    ඔය කාලකන්නියා දැන්ම මැරෙන්නේ නෑ , අපේ රටට සැහෙන්න කරදර තව තියෙනවා, තව හැට හැත්තෑ දහසක් කොටි බෝම්බ වලින් මැරුණට පස්සේ තමයි මූට අපාගත වෙන්න නියමිත. අපේ රට එච්චරටම අභාග්‍යසම්පන්නයි.

  10. Dayani says:

    CM Wigneswaran has done nothing for Tamil people except provoking them with ELUGA
    TAMIL.!! He gets his salary from taxes paid by ordinary people.!!! Yet he couldnt stop his racism in the country where he is given a high post.!!! That’s why I say racist Tamils shouldn’t be trusted at all.!!
    God will punish all those migrant Tamil racists involved in this bogus, untrue propaganda to own our Northern Province with utter lies.!!!

Main News