උතුරු මැද පළාත් සභාවේ මහා ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් දෙකට කඩයි..
July 18, 2017 at 12:00 pm | lanka C news
අද පෙරවරුවේ විවාදයට ගැනීමට තිබූ උතුරු මැද පළාත් සභා සභාපතිට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් සභාවේ මන්ත්රීවරුන් අතර ගැටුමක් ඇති විය.
මෙම ගැටුම අතරතුරදී සෙංකෝලය පැහැරගෙන යාමට උත්සාහ කකර ඇති අතර අවසානයේ සෙංකෝලය දෙකඩ වී තිබේ.
මෙම තත්වය මත සභාවේ කටයුතු පවත්වා ගෙන යා නොහැකි වීමෙන් සභාව කල් තැබුනු ඇතර මන්ත්රීවරුන් විරෝධය එල්ල කලේ විශ්වාස භංගය එල්ල වී ඇති සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතා අද දිනයේද සැසිවාරයේ දී මුලසුන දැරීම ගැන සම්බන්ධයෙනි.
සක්කිලින්ට මන්ත්රී කම් දුන්නම ඔහොම වෙනවා …ආරේ ගති නෑරේ ..සක්කිලි පඩි ගත්තමත් ඔහොමයි