උතුරු මැද වරද රාජපක්‍ෂගේ.. ජනාධිපතිට දරුවන්ට පස්සෙ ඉන්නෙ මමයි.. අද උදෙත් වැන්දා..

July 20, 2017 at 3:00 pm | lanka C news
උතුරු මැද වරද රාජපක්‍ෂගේ.. ජනාධිපතිට දරුවන්ට පස්සෙ ඉන්නෙ මමයි.. අද උදෙත් වැන්දා..

උතුරු මැද සභාපතිවරයා පන්නා දමා අලුත් සභාපතිවරයෙක් දිවුරුම් දීමේ ආරවුලට වගකිව යුත්තේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ බව බස්නාහිර පලාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තමන් අද උදයේද ගොස් වැද පැමිණි බවත් ජනාධිපතිගේ දරුවන්ට පසුව සිටින්නේ තමන් බවත්ය.

82 views
Main News