උතුරු මැද වරද රාජපක්ෂගේ.. ජනාධිපතිට දරුවන්ට පස්සෙ ඉන්නෙ මමයි.. අද උදෙත් වැන්දා..
July 20, 2017 at 3:00 pm | lanka C news
උතුරු මැද සභාපතිවරයා පන්නා දමා අලුත් සභාපතිවරයෙක් දිවුරුම් දීමේ ආරවුලට වගකිව යුත්තේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ බව බස්නාහිර පලාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන් අද උදයේද ගොස් වැද පැමිණි බවත් ජනාධිපතිගේ දරුවන්ට පසුව සිටින්නේ තමන් බවත්ය.
mad max
Me wage sakkili innakam lankawa goda yanawa boru . Mun danne waasiyata puka lowinna witharai
apita konda pana nathi ewn awashya natha.
Why .what happened to his wife
Which one is bigger dumbo?
😳
මේ මන්ද මානසිකයාට අනුකම්පා කරන්න.
අන්න මුලතිව් කඳවුරත් නිදහස් කලා.ඉසුරො උදේ හවා දෙකට නැමිල වැඳපිය.
Mung maha amathilada. Me wage ewun hondai kakusi hodanna
dennama inne ekata eka gonata andagena ! mun wage evun rate karumeta upan ewun…!