උතුරු මැද, සබරගමුව, නැගෙනහිර මැතිවරණවලට 02 වැනිදා සිට නාමයෝජනා කැදවයි..
July 22, 2017 at 4:40 pm | lanka C news
උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීම සදහා ඔක්තොම්බර් දෙවැනිදා සිට නාම යෝජනා කැදවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
රත්නපුරයේදී උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසින් ඊට අදාල අණපනත් සම්මත කර දිය යුතු බවයි.
Our worry his two brother are YAMAPALANA toilet cleaners. So, we are nit sure about him
UNP JVP SLFP NO CHANCE
තොපි බලයට ආදා පටන් උතුනැගනහිරට අවශය දේ තමයි කලේ මේ සැරේ අර ලක්ෂ 62 උබලට ලැබෙන්නේ නැහැ අපි ඒක මහින්දගේ එකවුන්ට් එකට හැරෙව්වා