උතුරු මැද, සබරගමුව, නැගෙනහිර මැතිවරණවලට 02 වැනිදා සිට නාමයෝජනා කැදවයි..

July 22, 2017 at 4:40 pm | lanka C news
උතුරු මැද, සබරගමුව, නැගෙනහිර මැතිවරණවලට 02 වැනිදා සිට නාමයෝජනා කැදවයි..

උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීම සදහා ඔක්තොම්බර් දෙවැනිදා සිට නාම යෝජනා කැදවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

රත්නපුරයේදී උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසින් ඊට අදාල අණපනත් සම්මත කර දිය යුතු බවයි.

82 views
Main News