උතුරු මැද සභාවේ ගිනි තබති.. සභාව මහා ගාලගෝට්ටියක් වෙයි..
August 8, 2017 at 12:40 pm | lanka C news
අද රැස් වූ උතුරු මැද පළාත් සභාව දැඩු උණුසුම් තත්වක් ගත්තේය.
පසුගිය සභාවාරයේ සෙංකෝලයද දෙකට කඩා සභා රීතින් කිසිත් නොතකමින් බලහත්කාරයෙන් සභාපති ධුරයට පත් වූයේ යයි නව සභාපතිට එරෙහිව ඒකාබද්ද විඵක්ෂ මන්ත්‍රීන් විසින් විරෝධතා දැක්වීම නිසා මෙම තත්වය ඇති විය.
පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ගිනි තබා තිබේ.