මහින්ද එක්ක අනාගතයක් නෑ.. එයාට විතරමද මේක පුළුවන්..- ඒකාබද්ද ශ‍්‍රිලනිප සමගි සන්දානයට පයින් ගසමින් ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..

November 26, 2017 at 12:08 am | lanka C news
මහින්ද එක්ක අනාගතයක් නෑ.. එයාට විතරමද මේක පුළුවන්..- ඒකාබද්ද ශ‍්‍රිලනිප සමගි සන්දානයට පයින් ගසමින් ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..

ඉදිරියට එන පළාත් පාලන මැතිවරණය මහින්දද මෛත‍්‍රිදැයි තෝරන මැතිවණයක් නොවන බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට නැවත ඡන්දය ඉල්ලන්නත් බැරි බවත් ඔහු සමග දේශපාලන අනාගතයක් නැති බවත් ලේකම්වරයා සදහන් කරයි.

‘එයාට ජනාධිපති වෙන්නත් බැරිනම්, එයාට අගමැති වෙන්නත් බැරිනම් අපි මොකටද එයා කියන කියන විදිහට පස්සෙන් නටප මේ පක්‍ෂය විනාශ කරගන්නේ. එයා විතරමද ඉන්නෙ යයිද මහ ලේකම්වරයා ජනහමුවක් අමතමින් පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර සමගි සන්ධාන සාකච්චා එක් පසෙකින් පැවැත්වෙමින් තිබියදී ශ‍්‍රීලනිපයේ සභාපතිවරයා හැරුණු විට සිටින ඉහලම නිලධරයා විසින් කරනු ලැබ ඇති මෙම ප‍්‍රකාශය එකී සාකච්චවන්වලට දැඩි බැලපෑමක් කරනු ඇත.

19 views

9 Comments to “මහින්ද එක්ක අනාගතයක් නෑ.. එයාට විතරමද මේක පුළුවන්..- ඒකාබද්ද ශ‍්‍රිලනිප සමගි සන්දානයට පයින් ගසමින් ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..”

  1. Sunil says:

    මූ හෂීශ් සහ ගංජ ගහල සරමෙම කක්ක කර ගන්නවයි
    කියන්නෙ ඇත්තද?

  2. Pambaya says:

    Midi thiththai kiyala nariyekuth kiyala thibunalu.

  3. janaka says:

    උඹ මොකෙද්ද බන් ?උඹ නුගත්, කිසිම වැදගත්කමක් පරම්පරාවකවත් නැති නිකම්ම නිකම් පිචන් චරිතයක්. ගම්වල ඉන්න අහිංසක කරුණු කාරනා නොතේරෙන මිනිසුන්ට ටකරම් බෙදල සල්ලි බෙදල පාර්ලිමේන්තු ආවට උඹට මේ රටේ කිසිම වැදගත් මිනිහෙක් ගරු කරන්නේ නෑ .මහින්ද එක්ක බලනකොට උඹ දුහුවිලි අංශුවක් .උඹ වගේ නොවැදගත් මිනිහෙක්ට මහින්ද ගැන කතා කරන්නවත් අයිතියක් හෝ සුදුසුකමක් නෑ .
    මහින්ද කියන්නේ යුග පුරුෂයෙක් උඹ අමුම අමු මුරුගයෙක්

  4. Rupa says:

    මහින්ද මහත්මයා එක්ක අනාගතයක් නැත්නම් තියෙන්නෙ බත්තරමුල්ලෙ අර කෝටි ගනන් කුලී ගෙවලා වහල තියෙන ගොඩනැගිල්ලෙ අයිතිකාරිය එක්කද. මහින්ද මහත්මය වාගෙ නායකයෙක් කොහොමත් එතුමාට ඔබ වගෙ අමන දුදන කෙනෙක් සම්බන්ද කර ගන්න එකකුත් නැහෙ.

  5. යක්කල සෝමේ says:

    මහින්ද බැදාලා. පව්ලයි ළමයි ඉන්නවා.නපුංසකයෝ එක්ක කවදාවත් නෑ කියලා තමා පේන්නේ.?

  6. Pemasiri says:

    Dear Duminda,
    Can you tell us something that you did to our nation than…

    (1)Join hand with Sira and UNP goons to destroy the country.
    (2) Paying huge government money to Sabitha’s building,which is not being used for more than 2 yr.

  7. Chaina says:

    මහින්දට බලයට එන්න බරිනම් චන්ද තියන්න බය මොකද? මෙයාගෙ ලොක්ක බය වෙලා මුක පූට්ටු වෙලා කටින් මලපහ කරනව. මුට පිස්සු තදවෙලා ඩොඩවනව.

  8. GA says:

    Ganja Mal ghala….Huuuu

  9. David Milli-Banda says:

    Onna dan podi moda kathawak………………… iwarayak nehe

Main News