උතුරේ ආණ්ඩුකාරකමට හමුදා මේජර් ජනරාල් වරයෙක්..

August 20, 2020 at 8:40 am | lanka C news
උතුරේ ආණ්ඩුකාරකමට හමුදා මේජර් ජනරාල් වරයෙක්..

යුද හමුදාවේ විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් වරයෙකු වන බොනිෆස් පෙරේරා මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

යුධ හමුදාවේ වන්නි ආරක්ෂක සේනාංකාධිපති වරයා වශයෙන් ද බොනිෆස් පෙරේරා මහතා කටයුතු කර ඇත

‘වියත් මග’ සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක ඒ මහතා කටයුතු කර තිබේ.

37,145 views

13 Comments to “උතුරේ ආණ්ඩුකාරකමට හමුදා මේජර් ජනරාල් වරයෙක්..”

  1. hakim says:

    අපි හරිම කැමතියි

    • narada says:

      මගේ මතය නම් රටේ හැම ආයතනයකටම මේ රණවිරුවන් පත් කළ යුතුඊ, ඔව්න්ට හොද විනයක් තියනවා, හොරකන් වංචා නැ, කාටවත් බයත් නැ, රාජකාරිය දේවකාරිය විදියට කරන අය

  2. Gotaimbara says:

    Very good decision. A well respected soldier, would have been the army commander if not for Yahapalanaya

    • kanishka Tissa says:

      True! A cardboard army commander was brought in by Yahapalakayas depriving the opportunities for the real heroes who fought and won the war against the terrorists. As was Sirisena’s presidency and Fonseka’s presidential candidacy that cardboard army commander was also a result hatched by the Western embassies to prevent Rajapaksha’s coming in to power. But all those schemes failed. The cardboard army commander got to know about the Easter attacks through WhatsApp massages.

    • SALMAL says:

      Great news …Selecting the right person for the right job
      Major General B Perera . We Salute you Sir ….Congratulations !!
      For those who risk their lives to protect our freedom, it is a selfless act of valor that is done without asking anything in return. The brave men of the military should always be honored for their sacrifice,Our military deserves to be honored and appreciated. The freedom and liberty we enjoy is much because of the brave men and women of the military who dedicate their lives to protecting the nation.
      We Salute our war heroes …May the Triple Gem Bless them all.

  3. Nalaka says:

    Menna orginal horek…

  4. පහන් says:

    Great choice.
    He was the most experienced and qualified person to becone the Army commander but Sirisena brought in Mahesh Senanayake. Gen Boniface’s religion may also had prompted Sirisena to neglect him for the post. Gen Boniface holds a PhD in addition to the various military academic qualifications.
    All the best !

  5. LION says:

    ‘වියත් මග’ සංවිධානයට අපගේ ප්‍රණාමය එතුමාට ජය පතමු බුදු සරණයි

  6. LION says:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙළොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මහින්ද හිමි.

Main News