උතුරේ ආයුධ සන්නද්ද නැගිටීමක්.. පසුපස ඉන්දියාව සහ රෝ…
December 17, 2021 at 12:02 am | lanka C news
උතුරු පළාත තුල නැවතත් සන්නද්ධ කණ්ඩායම නැගිටීමේ අනතුරක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය සඳහන් කරයි.
එහි සභාපති අරුන් සිද්ධාර්ථන් පෙන්වා දෙන්නේ දැනටමත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් උතුරු පළාත තුල සිටින බවයි.
එම කණ්ඩායම් පිටුපස ඉන්දියාව සහ රෝ ඔත්තු සේවය සිටින බවද ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ජාතික ආරක්ෂාව අනතුරේ .මැණිකේ මගේ හිතේ..
දෙමළ අයට රට වෙන් කරල දීල තිබ්බොත් ඒ අයවත් අඩු ගානේ ඒ පළාත දියුණු කරල ඇති. අපිටත් ණයක් හරි ගන්න තිබුනා බංග්ලාදේශ් යන්නේ නැතුව
තෝ දෙමලෙක්ද නැත්නම් බුරුවෙක්ද
Saleem .උබ නම් පුත්තලම් බුරුවෙක් …අනුන්ගේ රටක පාලන බලය ලබා ගන්න බැරි බව උබ දන්නේ නැද්ද ? . මේක සිංහල මාතෘ භුමිය ..තමිල්නාඩුවෙන් කොටසක් ඉල්ලගනින් ..තේවතු දෙමළුන්ට ,උතුරේ දුම්කොළ වැවීමට කොළණි සමයේ පැමිණි දෙමල වහලුන්ට අපේ රටේ කොටස් බෙදලා දෙන්නේ කුමක් සදහාද ?මේ රටේ සෑම පළාතක්ම අයිති සිංහල ජනතාවට ..සාමයෙන් ජිවත් වීමට නොහැකි නම් පලයව් දකුණු ඉන්දියාවට දෙමල නිජ බිමට
“තෝ දෙමලෙක්ද නැත්නම් බුරුවෙක්ද” – බුරුවෙක් novena Demala ayek bava nopenena andhayek vage.
ඌ කේප්ප වස්සෙක්
Yes like Badiyudeen who looted a whole country
Great …our people will not develop ever ….they only best in corruption, looting and jealous on others’s development
හම්මේ ඔන්න ආයිත් පටන්ගත්තා… මිතුර අපි නැවතත් ඇන්දෙමු..
සන්නද්ධ කල්ලි මෙලහකටත් එලියට ඇවිත් අනික් අය හිටිය නම් ඒ විතරක් නෙවෙයි නැගෙනහිර පැත්තටත් ඒ ටිකම තමා තව ටික කලක් ගියාම
සිද්ධාර්ථථන් මුන් හැමවෙලාවේම මේ පාණ්ඩුව සමග හදිමින් හිරු දෙරණ වැනි ජඩ මාධ්‍ය මඟින් පුම්බලා ආණ්ඩුවට කෙලවෙන කොට නාටක කරන අවලමෙක් ජනතාව නැවත නොරැවටෙන්න
Arun do whatever you have to do with good faith?
රට බේරගන්න තවත් අවස්ථාවක් උදාවෙන්න යනවා වගේ.
These are just mind diverters. Now the govt is trying to divert the minds of the people who are in agony & disarray. No such uprising. These moron are trying to fool people.