උතුර අපේ.. කොඩි උසසන්නේ පාත් කරන්නේ අපට ඔ්න විදිහටයි.. හැකි දෙයක් කරනු..- ප‍්‍රභාකරන්ගෙන් පසු ප‍්‍රභාකරන්නේ මස්සිනා මන්ත‍්‍රි ලක් රජයට අභියෝග කරයි..

May 23, 2018 at 3:24 am | lanka C news
උතුර අපේ.. කොඩි උසසන්නේ පාත් කරන්නේ අපට ඔ්න විදිහටයි.. හැකි දෙයක් කරනු..- ප‍්‍රභාකරන්ගෙන් පසු ප‍්‍රභාකරන්නේ මස්සිනා මන්ත‍්‍රි ලක් රජයට අභියෝග කරයි..

උතුරු පලාත්ට අයිති කොඩිය කුමන ආකාරයෙන් භාවිතා කලත් කිසිවෙකුගෙන් අවසර ගත යුතු නොමැති බවටත් එසේ සිදුවීමක් වී ඇත්නම් නීතිමය පියවර ගෙන පෙන්වන ලෙසට උතුරු පලාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා රජයට අභියෝග කොට සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ,

“සමහර ඇමතිවරු කියලා තිබුණාලු උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරදියි කියලා. පාසල්වල උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරදියි කියලා.

අපි අහන්න කැමතියි අපේ අයිතිය තියෙන කොඩිය කොයි විදිහට දානවා කියලා  ඔබතුමාලාගෙන් අහන්න ඕනෙද? ඒකට ඇක්ෂන් ගන්න ඕනේ නම් පුළුවන්නම් ඇක්ෂන් ගන්න සමහර අය කියනවා උතුරු පළාත් සභාව විසුරුවනවයි කියලා. පුළුවන්නම් විසුරුවලා බලන්න. අපි චැලේන්ජ් කරන්නම්.

මේ ජන සංහාර සිද්ධ වෙලා තියෙනවා. මේකට නීතිය අපිට ලැබෙන්න ඕනේ. අපේ පළාත අපිට ඕනේ විදියට පාලනය කරන්න අපිට අයිතිවාසිකම් එන්න ඕනේ. මේක අනිත් පැත්ත රවට්ටලා කරනවා නම් වැරදියි.” යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

40 views

14 Comments to “උතුර අපේ.. කොඩි උසසන්නේ පාත් කරන්නේ අපට ඔ්න විදිහටයි.. හැකි දෙයක් කරනු..- ප‍්‍රභාකරන්ගෙන් පසු ප‍්‍රභාකරන්නේ මස්සිනා මන්ත‍්‍රි ලක් රජයට අභියෝග කරයි..”

  1. දරුවා says:

    අප්පෙක් නැති අපට මේවා අහගෙන ඉන්නවෙලා තියෙනවා.

    • ජනක says:

      ඔන්න මහලොකු ටෝයියෝ කියන එවුන් ගිහිල්ලා කතිරේ ගහල කොරගත්ත හරිය .කෝ අර පඹයා මහලොකු දේශප්‍රේමියා . දැන් ඉතින් පඹ ආණ්ඩුවක් තිබිල මෙහෙමනම් අලුත් වියවස්තාවක් ගෙනල්ලා රට රට ෆෙඩරල් කලොත් මුන් මොනවා කරාවිද කියල හිතාගන්න පුළුවන් .ඔන්න ගොටාභයලා එළවලා කරගත්ත හරිය .දැන් සැපද ?

    • Rupa says:

      අනේ අප්පච්චී, අද සතුරන් අපට තර්ජනය කරයි. ලොක්කෝ දෙන්නෙක් (සොක්කෝ දෙන්නෙක්) බියගුලුවී සිටී. හෙට උන් අපට පහර දෙනු ඇත. ඇවිත් අපයි අපේ රටයි බේරා දෙන්න

      • Alapaluwa says:

        රුප දුර්භික්ෂය,සාගතය,නොදුයුණුකම,පිරිහීම යන මේ සියළුම දෙයට වගකිවයුතු කොහෙවත් නැති වසල තිරිසනුන් ඉස්තානගත කරපු 62 ලක්ෂ්‍යයේ මැටි හරක් මේවා දැකවත් එවුන්ගේ ඇස ඇරේවා කියා අපි පාර්ථනා කරමු..!!!!!

        • bleo says:

          62 ලක්ෂෙ අම්බරුවන් බොහොමයකට ඇස් ඇරිල තියෙන්නෙ. ඒ වුනත් දැන් කරගන්න දෙයක් නැතිව ඉන්නෙ. බලයෙ ඉන්න වසල රැල මර්දනය පාවිච්චි කරන බව දන්න නිසා අද මුලු රටම නිහඬ පොන්න රැලක් බවට පත් වෙලා. වෙන රටක නම් ඔය බලයෙ ඉන්න රිලව් එලවලා මුහුදටත් තල්ලු කරල ඉවරයි. අර රෝමය ගිනි ගනිද්දි වීනා වාදනය කරපු එකා වගේ ඇමති කටු සූප්පු කරකර උන්ටික සැප විඳගෙන ඉන්නව. අපට හුලන් සහ බදු බර විතරයි. පවුලකට පාඩමක් උගන්නන්න ගිහින් මුලු රටම් ඉල්ලන් කනව. කාපියව්, තව ඉස්සරහට තමා හොඳ හරිය.

          • Vasana says:

            මේ කොටියාටත් මස්සිනා ගිය නන්දිකඩාල් යන්න ඕන වෙලා වගෙයි පෙන්නේ
            උතුරු පළාත් සභාව විසුරුවා වහාම උතුරු පලාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් විරුද්ධව වහාම නීතිමය පියවර ගත යුතුයි
            ජනපති ,මේ ත්‍රස්තවාදියා අත්අඩංගුවට නොගන්නේ මන්ද ? අපේ සිංහල තරුණයන් බොරුචෝදනා මත සිරගතකර ඇත
            LTTE ත්‍රස්තවාදීන්ට උතුරේ නිදහසේ සිංහල ජනතාවට අපහාස කරමින් නැවත LTTE ත්‍රස්තවාදය ගොඩනැගීමට ඉඩදී සිටින්නේ මන්ද ?
            යහපාලනය යනු කොටින්ගේ රුකඩ පාලනයද ?

    • Amda says:

      අප්පව ගෙදරින් එලෝලා කුඩප්පෙක් ගෙනාපු එකේ විපාක

      දැන් බෝඩින් කාරයො ඉස්සරහ කාමරේ බදු අරගෙන අපිට පාට් දානවා

      කෝ මේ 62ලක්ශයක් කේප්ප වස්සෝ ?

  2. Nim says:

    RAJITHA,
    RANIL,
    MY3
    DAN SATHUTUDA?
    62 DUNNE OKATADA?
    PASSA PRWESAM KARAGANNA
    ANATHURU HAGAWEE MAK.

  3. Lapaya says:

    Mu nam lagadima illan kayi wage.

    • Samuvel says:

      උන් ඉල්ලන් කෑවේ නෑ. උන් කන්නෙ උන් 2015 බෙදා ගත්ත දේමයි. උන් එක්ක එකතු වෙලා මුන් පත් කරගෙන 2015 ඉල්ලන් කෑවේ අපියි.

  4. Kolitha says:

    menna Siro pinum……

  5. Boga says:

    true

  6. Pin_Priminister says:

    මහින්දට 2/3 බලය ගන්න මෙ මහත්තුරු කට අරින්න ඕන.

  7. 8 පාස් says:

    වාසු දෙවට කිව්වා නම් මස්සිනා ට කියල ශේප් කරගන්න තිබුන

Main News