උතුරේ ධීවරයන් අතර සැගවී තමිල්නාඩු ධීවරයන් ලංකාවට.. ලංකාවට දැඩි කොරෝනා අවදානමක්..

June 18, 2020 at 3:50 pm | lanka C news
උතුරේ ධීවරයන් අතර සැගවී තමිල්නාඩු ධීවරයන් ලංකාවට.. ලංකාවට දැඩි කොරෝනා අවදානමක්..

තමිල්නාඩුව ඇතුලු ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව උතුරු ප්‍රදේශයට ඇතුලු වීම මගින් කොරෝණා වයිරසය දෙවන පැතිරීම උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වීමේ දැඩි අවධානමක් ඇති බවට උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියි.

ඉන්දියාවේ මේ දිනවල සීග්‍රෙයන් පවතින කොරෝණා වයිරසයේ පැතිරීමත් සමග කොරෝණා වයිරසය වැලඳුනු ධීවරයින් උතුරු මුහුදට පැමිණිමේ අවධානම හා උතුරේ ධීවරයින්ගේ ධීවර කටයුතු පිළිබඳ විමසීමේදී ඇන්ටන් ජේසුදාසන් මහතා මේ පවසා සිටියේය.

ඒ පිළිබඳව අදහස් දක්වන ඇන්ටන් ජේසුදාසන් මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

‘‘‘මේ දවස් වල උතුරේ ධීවරයින් විතරක් නෙමෙයි මුලු උතුරෙම වැසියන් බොහොම අවධානමකින් ඉන්නේ ඒ  කොරෝණා දෙවන රැල්ලක බියක් නිසයි. එය මුලු රටටම බලපෑමේ අවධානමකුත් තියනවා. මොකද ඉන්දියාවේ මේ වන විට වෙනත් රටවලට වඩා සීග්‍රයෙන් කොරෝණා පැතිරෙණවා. වයිරසය තියෙන ධීවරයින් මුහුදු යනවා ඒ අය උතුරු මුහුදටත් එනවා ඇවිත් දැන හඳුනන අපේ ධීවරයින් සමගත් කල් ගෙවනවා එය බොහොම අවධානම් තත්වයක් එය රටේම ජනතාවටත් ඉදිරියේදී බලපාන්න ඉඩ තියනවා. මෙය දෙවරක් සැලකිය යුතු කරුණක්,

එමෙන්ම උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ද පවසා සිටින්නේ මේ වන විට ඉන්දියාවේ දරුණු ලෙසින් පැතිරයන කොරෝණා වයිරසය සමගින් ඉන්දියානු ධීවරයින් සහ සාමාන්‍ය වැසියන් රහසිගතව උතුරට ඇතුල්වීම මගින් උතුරේ ජනතාවට කොරෝණා වයිරසයේ දැඩි අවධානමක් පවතින බවටත් නැවතත් උතුරට කොරෝණා වැළඳීමේ අවධානමක් පවතින බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views

12 Comments to “උතුරේ ධීවරයන් අතර සැගවී තමිල්නාඩු ධීවරයන් ලංකාවට.. ලංකාවට දැඩි කොරෝනා අවදානමක්..”

  1. අනාථ says:

    ඒ පාර මේවා පිට දාලා චන්දේ නොතියන්න වගේ ..කොහොමත් චන්දයකට සල්ලි නැතිව රට දැඩි මූල්‍ය අර්බූදයකයි ඉන්නේ.

  2. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    ” ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා” කියලා එරට තානාපති කාර්යාලය මෙරට පුවත්පත්වල නිවේදන පලකරනවා වාගේ අපිත් ” බෝට්ටුවෙන් ලංකාවට එන්න එපා ” කියලා දකුණු ඉන්දියානු පුවත්පත්වල නිවේදන පල කරන්න ඕනෑ තානාපති සම්බන්ධතාවයන් හරහා

    • New Pen says:

      යුද සමයේ ලංකාව‌ෙන් සරණාගතයන් ල‌ෙස ඉන්දියාවට ගිය උතුරේ ජනතාව 80,000ක් පමණ තවමත් ඉන්දියාවේ කදවුරැ වල ඉන්නවා.ඔවුන්ට තම මව්බිම වන ලංකාවට නැවත පැමිණීමට අයිතිය තිය‌ෙනවා.ලංකාව ආර්තික අගාදයක පතුලට වැටී සරණක් පතමින් ආණ්ඩුව ඉන්දියාවේ ද‌ෙපතුල ලග වැටී ණය ග‌ෙවීමේ සහන කාල සහ තවතවත් ණය ආධාර සඳහා බැගෑපත් ව‌ෙමින් කොන්ද බිඳග‌ෙන සිටින මොහොතක සරණාගතයන් නැවත ලංකාවට යාම සදහා ඉන්දියාව අනුබල ද‌ෙනු ඇත.

      • සුදුපරවියා says:

        TNA දේශපාලකයින් COVID 19 රෝගීන් ලංකාවට හොරෙන් ගෙන්වනවා ..ඒ ගැන පරීක්ෂණ කරන්න උතුරේ ධිවරයින් ගැන විශේෂයෙන් පරික්ෂා කල යුතුයි කල්ලතොනින් ලංකාවට හොරෙන් එන්නේ උතුරේ ධීවරයින්ගේ බෝට්ටු වලින් ඒසමගම හොර බඩුත් ගේනවා …උතුරේ විශේෂ හමුදාවක් මේ සදහා යෙදවිය යුතුයි

  3. Chinthana says:

    Are Indian fisherman’s having affairs with ladies in Jaffna? Because they are free to spend the time with Sri Lankan fisherman’s when they come to the north see. If the answer is “Yes” then quarantine those ladies as soon as possible. Can Mr jesudasan to go with Mr Sambandan in the north see and show him the situation? Because Sambandan do not aware of this issue.

  4. desta says:

    vauniyawen ehata wahala block karala check point dapalla sumanatiran sambandan balla dakunata COVID-19 genath w-inds karai okun susaide karayo

  5. Sarath says:

    දෙමල මුස්ලිම් සුළු ජාතින්ගේ DNA/ Biometric ජෛවමිතික දත්ත ගබඩාවක් පවත්වා ගන්න.

    • Rodrigo says:

      Very true. Please also investigate Muslims from Roginya, Bangladesh, Pakistan secretly bringing to Sri Lanka by Muslim politicians and getting them settled in Wilpattu, Kathhankudi, Negambo, Dehiwala areas. Lot of such people were settled in Panadura Keselwatta, Dehiwala, Kaudana, Ranajayagama, Mt Lavinia area in year 2016-2019 period in groups

  6. thlak says:

    Best thing is fishermen in nothern not allow to go to sea and pay some money to them for day today expenses.then no any raeson for any boat reach to sri lankn beach except Sri lanka Navy boats.
    Then indian fishermen cannot come to Sri Lanaka

  7. Gobrial says:

    Stop fishing in the North until corona in India subsides. Problem solved.

    Anyway people in the North are Indians with Sri Lankan citizenship.

  8. Gorilla says:

    Don’t allow northerns to come into other provinces. Will be the first step.

  9. Mali says:

    Initiate a checkpoint to quarantine do not allow them to come to the other parts. Strict rules such as imprisonment of 6months should impose on them of having and keeping these Indians.