උතුරේ නිල කාලය අවසන්.. TNA දෙදරන ප‍්‍රකාශයකට විග්නේෂ්වරන් සැරසේ..

October 22, 2018 at 12:40 pm | lanka C news
උතුරේ නිල කාලය අවසන්.. TNA දෙදරන ප‍්‍රකාශයකට විග්නේෂ්වරන් සැරසේ..

උතුරු පලාත් සභාවේ නිල කාලය 25 වනදා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විශයෙන් සිටි සී.වී.විග්නේශ් වරන් මහතා ඉදිරි දේශපාලන ගමන්මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාව හරහා ලබන 24 වනදා විශේෂ නිවේදනයක් නිකුත් කරන බවට දෙමළ ජනතා සභාව මගින් නිවෙදනයක් නිකුත් කොට ඇත.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නඩරාජා පරමේශ්වරී ශාලාවේදී දෙමළ ජනතා සභාව ලබන 24 වනදා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී දෙමළ ජනතා සභාවේ සමසභාපතීත්වය දරන සී.වී.විග්නේශ්වරන් මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිත බවට දෙමළ ජනතා සභාව මගින් නිකුත් කොට ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත.

එම එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ දෙමළ දේශපාන මතයන් හා ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් 24 වනදා රැසවන දෙමළ ජනතා සභාවේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටත් එහිදී ප්‍රධාන දේශනය උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් සිටි සී.වී.විග්නේශවරන් මහතා සිදු කිරීමට නියමිතව ඇති අතර එතුමන් විසින් එහිදී ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලනික ගමන්මග සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කිරීමට නියමිත බවටද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views

5 Comments to “උතුරේ නිල කාලය අවසන්.. TNA දෙදරන ප‍්‍රකාශයකට විග්නේෂ්වරන් සැරසේ..”

  1. LION says:

    අපේ රටේ සියලු ජාතින් සමග ශ්‍රී ලාන්කිකයෙක් වසයෙන් ජීවත්වෙන්න බැරිනම් උබලා ආපු රටට පලයල්ලා අපි යවන්න කලින්

    • Asaranaya says:

      පාහර කල්ලතෝනියාට හෙණම ගහාපිය

      • sunimal says:

        Go to hell sakkili kallathoniya ..God will give punishment soon

      • Saradiel says:

        Racist Tamil politician Wigneshvaran shut your mouth ..This is Sinhalese motherland,NO tamil nation in our Country …If you cannot live in peace , Indian TAMIL parasite go back to South India
        Why not arrest this tamil Eelamist idiot ? BAN ‘TNA ‘ POLITICAL PARTY ..
        PRESIDENT SIRISENA ARE YOU SLEEPING ?
        What a shame ? President & Prime Minister Please resign and go home enough is enough

      • Vasana says:

        උතුරේ නිල කාලය අවසන් නම් ජාතිවාදී දෙමළ සක්කිලි පලයව් තැමිල් නඩුවට අපට පව් නොදී ..වහාම මේ දෙමළ ඊළම් ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගත යුතුයි
        මේකද සිරිසේනගේ දෙමළ සංහිදියාව ? ඊළම් බෙදුම්වාදීන්ට සහය දීමද ? දෙමළ කොටින් නටවන රුකඩ යහපාලන ගැන ලැජ්ජයි විලි ලැජ්ජයි
        කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ,,අපේ මව් බිම විනාශ නොකරන්න

Main News