උතුරේ පක්ෂයක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරමේ.. දේශපාලඥයෙක් සම්බන්ධයි..- ඇමරිකාව හෙලි කරයි..
July 1, 2020 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාවේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් හෙළිකර තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැලේසියානු හා ඉන්දියානු ජාවාරම්කරුවන් සමග එක්ව සිදුකරන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් හෙළිදරව් කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මිනිස් ජාවාරමට සම්බන්ධ එම වාර්තාවේ සඳහන්ය.
මෙම ජාවාරම් සඳහා උතුරේ දේශපාලඥයෙකු සම්බන්ධ යයිද වාර්තාවේ දැක්වෙයි.
This should certainly be Vijayakala Maheshwaran. Her husband was also a highly corrupt politician cum businessman. Though he helped LTTE a lot, he was eventually killed by them.
මිනිස් ජාවාරම ගැන නම් අපි දැනගෙන හිටියා.
මුන් කොහොම හරි දිවුණු රටකට පනිනවා.
ඊට පස්සේ ලංකාවේ ආණ්ඩුවෙන් දෙමල ජනයා සමුහ ඝාතනය කරණවා කියලා ඒ රටවල දේශපාලන රැකවරණ ඉල්ලනවා. ඉන්පසු චන්ද අයිතිය ලැබුන පසු සියල්ලන්ම එක්ව තමා ඉන්න පළාතේ දේශපලුවාට චන්දය දීලා ඌ ලවා අවශ්‍ය සියල්ල කරගන්නවා.
TNA
TNA terrorist party member or Vijayakala ,she has ships too
Why not arrest those corrupt tamil politicians and send them too jail
The culprit can be Batavudin the pig Hambaya.
LTT එකට සම්බන්ද එවුන් ලන්කාවෙ තියෙන හැම බටහිර තානාපති කාර්යාල හරහාම රට පැටෙව්ව කියල දන්නෙ නැතිද…..ඒක ජාවාරමේ කොටසක් නෙමේ කියලද කියන්නෙ….
Yes ,How do American people interfere for this transaction? Don’t we have any other media or political group to highlight such incident?
හිත නිවන කතා
එතකොට දකුණට ඇමෙරිකාව හොදයි, MCC තරහත් ශේප්, ආයේ උතුර දකුණත් ඇවිලෙයි
එල්ටීටීඊ එකට සම්බන්ධ එකෙක් නං ඇමරිකාව කට වහගෙන ඉන්නවා.
උතුරේ දෙමල පක්ෂවල නියෝජිතයන්ගේ දේපල බැංකු ගනදෙනු පරික්ෂා කල යුතුය බොහොමයක් ඉන්දියාවේ බැංකුවල මුදල් තැන්පත් කර ඇත.
Westerners are creators of problems round the world but showing as the powerful people in the world. They help different communities with an intention inducing inter community problems. They talk like saviours but they are creators of problems. How.Make friendship of different communities and induce unrest. Then sell arms. And finance them to creators problems. Cannot trust these people. Their inside is boiling. Full of hatred.