උතුරේ බලවත්ම නාවුක හමුදා කදවුර ‘කන්කසන්තුරේ’ ඉවත් කරන්න දෙමල සන්ධානය දන්වයි.. විශ්වස භංග සහයෝගයේ කොන්දේසි එලියට..

July 14, 2019 at 3:50 pm | lanka C news
උතුරේ බලවත්ම නාවුක හමුදා කදවුර ‘කන්කසන්තුරේ’ ඉවත් කරන්න දෙමල සන්ධානය දන්වයි.. විශ්වස භංග සහයෝගයේ කොන්දේසි එලියට..

කන්කසන්තුරේ නාවුක හමුදා කඳවුර ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නාවික උත්තර නමින් කන්කසන්තුරේ ස්ථානගත කර තිබෙන්නේ උතුරේ ප්‍රධානතම නාවුක හමුදා කඳවුරයි

මෙම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩුවට විරුද්දව ඉදිරිපත් කරනන ලද විශ්වාසභංගයට සහය ලබාදීම සම්බන්දයෙන් වූ සාකච්චාවේදීය.

මෙම නාවික හමුදා කඳවුර ආසන්නයේ කර්මාන්ත පුරයක් ඉදිකරන්නැයි දෙමල සන්ධානය විසින් කර ඇති යෝජනාවට අගමැතිවරයාගේ යහපත් ප‍්‍රතිචාර හිමිව ඇත.

ඉදිකරන කර්මාන්ත පුරය සාර්ථක කර ගැනීම නම් නාවික හමුදා කඳවුර ඉවත් කළ යුතු බවටද දෙමල සන්ධානය දෙවනුව යෝජනා කර ඇති අතර අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නැත.

15,532 Viewers

10 Comments to “උතුරේ බලවත්ම නාවුක හමුදා කදවුර ‘කන්කසන්තුරේ’ ඉවත් කරන්න දෙමල සන්ධානය දන්වයි.. විශ්වස භංග සහයෝගයේ කොන්දේසි එලියට..”

  1. gonsun says:

    Perhaps the release of Dr Shafi, giving him more facilities to do more operations, asking Tamil Doctors also to do the same to Sinhala Mothers. This man is a Traitor

  2. බෙර හඬ says:

    While keeping the legs one on floor and the other in the grave, this government betraying everything we have in this motherland to get power. For greediness of a few more month’s power… what else will we can say?
    Sorry.. every time they got power this was what happened.

  3. Love nature says:

    ශ්‍රී ලංකාව සිං හලේ කලා නම් මුන්ට ආයේ මේවගේ කතා නැහැ

  4. LION says:

    ශ්‍රීලංකාව” අසිංහල කොලනියකි මගේ රට “සිංහලේ රාජ්‍යයි”

    බට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”

  5. පොරමෝලා says:

    කේරල ගංජා බිස්නස් එකට තියෙන බාධා ඉවත් කර ගන්නනේ ඔහොම කරන්නෙ

  6. sinha le says:

    බහු ජාතික බහු ආගමික කෝළම

    සිංහලයා විනාශ කිරීමේ අඩිතාලම සිංහලයාට දෙමළ ඉගැන්වීම වී ඇත​.
    මලබාරයින් එනවිට සිටිය සිංහලයෝ දෙමලුන් බවට භාෂා භාවිතයෙන් පත්වී ඇත​.
    දකුණේ හෙලයින්ට දෙමල ඉගැන්වීමෙ මහා ද්‍රෝහි කම හෙලා දැකයුතු නැද්ද ?
    මහාබ්‍රහ්මයා සමග එකතුවයි ඉගැන්වීම ද හෙලා දැකයුතු නැද්ද?

  7. sinha le says:

    යටත්විජිත සමයේ එකල පාලකයන් වූ ඉංග්‍රීසි උගතුන් විසින් දමිළ ලිපිකරුවන්ගේ සහය ඇතිව දෙමළ ඌරුවට පැරණි සිංහල ග්‍රාම නාමයන් රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුල සිතියම් ගත කිරීම නිසා අද වන විට උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ බොහෝ ග්‍රාම නාමයන් මෙන්ම අනෙකුත් පළාත්වලද යම් යම් සිංහල ග්‍රාමනාම වෙනුවට දමිළ නම් භාවිතා කර තිඛෙන බව පෙනේ. අද වනවිට මෙම වැරදි ක්‍රමවේදය නිසා ඇතිව තිඛෙන තත්වය තුල වඩාත් දරුණුම කාරණය වන්නේ ඒවා දැන් දැන් දමිළ නිජබිම් වශයෙන් සමාජගත වෙමින් තිබීමයි. පසුගිය තිස් වසරක් පුරා පැවති යුධමය වාතාවරණය තුල LTTE සංවිධානයේ නොයෙකුත් අනිසි බලපෑම් හේතුවෙන් මුල් පදිංචිකරුවන් වූ සිංහල ජනකොට්ඨාශ ක්‍රමයෙන් එම ප්‍රදේශවලින් ඉවත්වී තිබීමත් මේ තත්වය ඇතිවීමට බලපා තිඛෙන බව සිතිය හැක. අද වන විට යුද්ධය අවසන්ව තිඛෙන නමුත් නැවත මුල් පදිංචිකරුවන් එහි පදිංචි කිරීමට උත්සාහ කිරීමේදී මෙය තවමත් නොවිසඳුණු බරපතල දේශපාලනික ගැටළුවක් ලෙස ඉතිරිව තිබේ.

  8. ඔව් ඒක හොදයි. අයිසිස් කාරයො ගහනකොට ආයෙත් එන්න කියලා අඩයි. ඊට පස්සෙ ආයෙ යන්න කියයි. කියන විදියට කරමු. අපි කව්ද මේ රටේ?

  9. UD says:

    උන් ඉල්ලන වෙලාවට පදිංචි වෙන්නයි… යන්න කියනකොට හකුළගෙන යන්නයි… මොන විකාරයක්ද මේ?

    • The Citizens says:

      The citizens in this country have already witnessed the consequences of trying to bargain national defense for minority votes . If they would do it again ,irrecoverable loss would be done to the Sovereignity and unitary nature of the country.The people would consider them as traitors ,if they betray the country like that for their very short period of survival.

Main News