උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

November 26, 2019 at 12:00 pm | lanka C news
උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

ඊයේ පස්වරුවේ කිලිනොච්චිය හා පුනරින් ප්‍රදේශවලදී මහවිරු සැමරුම් පවත්වා ඇති අතර එ්වාට සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වී තිබේ.

කිලිනොච්චිය සමුපකාර ශාලාවේ එක් සැමරුමක්ද, පුනරින් කමුලමුනේ හන්දියේදී තවත් සැමරුමක් ද පවත්වා තිබේ.

මේ සඳහා පැමිණි පිරිස් ඉටි පහන් දල්වා මිය ගිය කොටි සාමාජිකයන් ඇතුළු මිය ගිය පිරිස් සිහි කර තිබේ.

සංවිධායකයින් විසින් මියගිය පිරිස සිහිපත් වීමට පොල් පැළය බැගින් බෙදා දී ඇත.

මේ සඳහා ආධාර මුදල් ලබා දී ඇත්තේ ලන්ඩනයේ පිහිටි දෙමළ ඩයස්පෝරා ශාඛාව විසිනි.

ප්‍රභාකරන්ගේ උපන් දිනය වන අද දිනයේ ද හෙට දිනයේ ද තවත් මහවිරු සමරු කිහිපයක්ම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එම ස්ථාන අලංකාර ලෙස සරසා ඇතැයි උතුරේ ආරංචි කියා සිටී.

49,821 Viewers

12 Comments to “උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..”

  1. malraj says:

    ayei nawanthanna bari yayi,,,,,,
    ara meeting wala thama kiyanne dan mokuth ne kiyala(koti avathara),,,,(yesterday matara,,,,)…

    • සිංහල බන්ඩා says:

      කෝ ඒ කාලෙ රනිල්ගෙ හත්මුතු පරම්පරාව මතක් කරපු බයියෝ දැන් හැන්ගිලද? 😀 😀

  2. chami says:

    If sajith was in power today, Wimal & Gammanpila will dance like hel. ane da kiyanne ithin

  3. LION says:

    STOP LTTE TERRORISM CELEBRATING IN NORTH ,OUR MOTHERLAND
    Arrest these tamil terrorists idiots soon as possible

  4. Sunil says:

    Arrest those who take part. This needs to ve ended.

  5. fool says:

    Just wait until the parliamentary elections are over. Once a strong government is established, all these drama will be abolished by the books. Constitution will be changed to get one law for the whole country.

  6. ඩලස් says:

    එකට කමක් නෑ, මේ දේශප්‍රේමී සැමරුම්, දැන් අගමැති මහින්ද නෙහ්

  7. Yohan says:

    This is unacceptable! What is Gota Sir doing?

Main News