උතුරේ යුද සැමරුම් ස්මාරක ගලවනු..- විගනේෂ්වරන් දන්වයි..
August 19, 2018 at 9:20 am | lanka C news
උතුරේ ජනාකීර්ණ ප්‍රදේශ රැසක ඇති යුද ස්මාර්ක මගින් යලි යලිත් යුද්දයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කිරීම හේතුවෙන් එම ස්මාර්ක ඉවත් කිරීම හෝ ප්රතිනිර්මාණ කිරීම සිදු කල යුතු උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙතට ලිපියක් යවා ඇත.
අදාල පිලිය මගින් උතුරු මහඇමති වරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ,
‘දෙමළ ජනතාව තුල වෛරය හා ජාතිවාදී හැගීම් ඇතිකිරීමට අදාල යුද ස්මාර්ක හේතුවක් බවටත් එම නිසා යුද්දයෙන් පීඩා විඳි ජනතාවගේ හදවත් දිනාගැනීමට සහ සිංහ හා දෙමළ ජනතාව අතර එකිනෙකා අතරඅවබෝධය වැඩි කරීම සඳහා එම යුද ස්මාර්ක ප්‍රදර්ශනය කිරීම නැවත්විය යුතු බවට ප්‍රධාන අමාත්‍ය වරයා එම ලිපියේ සඳහන් කොට ඇත.
එමෙන්ම ඉදිරියේදී මෙවන් ස්මාර්ක ඉදිකිරීමෙන් වලකින ලෙසට ආරක්ෂක අංශ වලට නියෝග කොට සිටින ලෙසටද ප්‍රධාන අමාත්‍ය වරයා විසින් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව දැනට උතුරේ ඇති යුද ස්මාර්ක ඉවත් කිරීම හෝ දෙමළ ජනතාවට හොඳහිත ප්‍රදර්ශනය කෙරෙන ලෙසට එම ස්මාර්ක ප්‍රතිනිර්මාණය කරන ලෙසට පියවර ගන්නා ලෙසට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් ජනාධිපතිතුමන් යැවූ ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Who are you to order us ? This is Sinhalese Motherland ..Shut your mouth & get lost racist tamil old man
මූ කෙලින්නෙම පිස්සු, කල්ලතෝනි හිවලා
get lost and go to the hell Vigi,
සිංහලේට තිබෙන එකම හිසරදය ‘දෙමළ කල්ලතෝනි ඒකට එකම පිළියම මුන් ආපු රටටම යැවීමයි
දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඔරුවල බෝට්ටුවල ආධාරයෙන් ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණෙන පිරිස් “කල්ලතෝනි” වූයේ එලෙසිනි.
ආණ්ඩුවෙන් දෙමළ භුමියේ සිංහලයන් පදිංචි කිරීම වැරදියි
දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි වන උතුරු සහ නැගෙනහිර ඉඩම්වල සිංහලයන් පදිංචි කිරීම පිළිගත නොහැකි යයි උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් සඳහන් කරයි.
ඔහු මෙසේ පැවසුවේ යාපනය, තොල්පුරම් ප්‍රදේශයේ පැවැති උත්සව සභාවක් අමතමිනි.
සිංහල ජනතාව ද්‍රවිඩ ජනතාවට අයත් ඉඩම්වල ද්‍රවිඩ ජනතාවට කරන අසාධාරණයක් බවත් කී හෙතෙම ඊයේ දින වන විට යාපනය, කෝකිලායි හා කොක්කුතුඩුවායි ප්‍රදේශවල සිංහල පවුල් 350ක් පදිංචි කර ඇති බවද කීය.
සරණාගතයන් මුවාවෙන් රටට ඇතුළුවන කල්ලතෝනියෙක් කෙරෙහි උණු වන සිංහල දේශපාලන හදවතක හෝ උතුර, නැගෙනහිර සිංහල අසරණයන් වෙනුවෙන් දයාවක් ඇති නොවේ. රටේ බලධාරීන් ප්‍රසිද්ධියේ වචන පහක් කතා කළොත් තුනක් සංහිඳියාව ගැනය. එහෙත් උපන් රටේ උතුර, නැගෙනහිරදී සිංහල මිනිස්සු අන්තවාදීන් ඉදිරියේ කල්ලතෝනි බවට පත්වෙමින් සිටියදී බලධාරීහු මුනිවත රකින්නාහ. රටේ සංහිඳියාවේ තරම බලා ගැනීමට උතුර, නැගෙනහිර ජීවත් වන සිංහල මිනිසුන් අතරට යා යුතුය. අන්තවාදී නිලධාරීන් ඉදිරියේ පීඩිතව වකුටු වී සිටින ඒ අසරණයන්ගේ දුක ඇසෙන විට රටේ සිංහිඳියාව රෙදි පල්ලේ බේරෙන්නේය. අපට දුක උරුම රටේ මේ අසරණයන්ට කල්ලතෝනී ලෙස ජීවත්වීමට සිදුවීම ගැනය.
වීර ලෙයින් කකියන හදවත් ගැමුණු කුලෙන් ඉපදුණු පින්වත් රුපුසෙන් පරදා ලොව ජයගන්නට හෙළයිනි එක්වෙමු හෙළ බිම රැකුමට