උතුරේ යෝජනාව සම්මතයි.. නාවික හමුදාවට ලිංවලින් වතුර ගැනීම තහනම්

August 11, 2018 at 3:50 pm | lanka C news
උතුරේ යෝජනාව සම්මතයි.. නාවික හමුදාවට ලිංවලින් වතුර ගැනීම තහනම්

කයිට්‌ස්‌ දූපතේ ළිංවලින් නාවික හමුදාවට ජලය ලබාගැනීම තහනම් කරමින් කයිට්‌ස්‌ ප්‍රාදේශීය සභාව යෝජනාවක්‌ සම්මත කර ඇත.

මේ යෝජනාව කයිට්‌ස්‌ දූපතේ නාවික බලධාරීන් වෙතද යවා තිබෙන අතර කයිට්‌ස්‌හි මන්කුලි ප්‍රදේශයේ ළිංවලින් ජලය ලබාගැනීම නතර කළ යුතු බව එම තහනම් නියෝගයේ දක්‌වා ඇත.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ කයිට්‌ස්‌ ප්‍රාදේශීය සභාවට ස්‌වභාවික ළිංවලින් ජලය ලබාගැනීම ගැන නියෝග නිකුත් කිරීමට බලයක්‌ නැති බවයි.

– divaina

18 views

8 Comments to “උතුරේ යෝජනාව සම්මතයි.. නාවික හමුදාවට ලිංවලින් වතුර ගැනීම තහනම්”

  1. Gayantha says:

    Oya pradeshiya sabawai ewun muudata danna ona

  2. sinha le says:

    ලන්දේසින් දුම්කොළ ගස්වලට වතුර දාන්න ගෙනාපු කල්ලතොනින්ට ගිය කල නායකයා පබයෙක් උනාම මේ දේවල් අසන්න සිදුවෙනවා ලැජ්ජයි

  3. ExUNPer says:

    Is it because they have tension !
    What would our puppet president say now ?
    What would our brilliant Yahapalana voters would say now ?

  4. Dp says:

    මහින්ද…ගෝටා ඉන්න කාලේ ඔය විකාර තිබුනේ නෑ. සුළඟට වැනෙන පඹයෙක් රජ වුනාම ඔහොම වෙනවා.අර කඩුව ගන්න කතාව නම් ආයෙත් කියන්න එපා.ඕක දැන් අදින්න ගියොත් තියෙන සෙට් එකත් කැපිලා බිම තියෙයි.පස්සේ අර නපුන්සක සෙට් එකටම හේත්තු වෙන්න වෙයි.

  5. Samuvel says:

    වතුරව්ත් ගන්න එපා පුතේ, ඒ වෙන රටක් නේ . අපේ හිටන් උන්නැහේ තාම දන්නෙ වත් නැතිව ඇති.

  6. Gamini Abaya says:

    you have forget MAWILARU………raciest Tamils.

Main News