උතුරේ සිංහලයන්ට පදිංචිය තහනම්.. උතුරු පළාත් සභාවේ යෝජනාව සම්මතයි..
September 11, 2018 at 6:48 pm | lanka C news
උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත.
මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් විසිනි.
උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
එම යෝජනාව මගින් උතුරේ සිංහලයන් පදිංචිවීම ගැන සොයා බැලීමට විද්වතුන් පිරිසක් පත්කරන ලෙසද ඔහු ඉල්ලා ඇත.
උතුරේ සිංහල ජනාවාස ඇති කිරීම ද්‍රවිඩ නිජබිමට තර්ජනයක් බවද වහාම මුලතිව්හි මායාපුර සිංහල ජනාවාස නතර කළ යුතු බවද රවිකරන් ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව උතුරු පළාත් සභාපති ඩී. වී. කේ. සිවඥනම් පැවසුවේ ද්‍රවිඩ සංධානය මේ ප්‍රකාශය ගැන රජය සමග සාකච්ඡා කරන බවයි.
කීර්ති වර්ණකුලසූරිය
– Divaina
Very good move.love you and salute you .
Also do not let any tamils to live in other part of srilanka and ask them to come to their home land. Then will see how many
Colombo tamils like that.including vigneshwaran, sampanthan, sumantiran,vijayakala and so.we will gi e full support,if this stupid politico agree to leave colombo.
100% Racists.
Fullstop.
ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්
“ මගේ රට, මගේ ජාතිය,මගේ ආගම, මගේ භාෂාව මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි. මෙසේ එක එක සිංහලයා විසින් කල්පනාවට ගනු ලැබ සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කළ යුතුය.
මෙම ජාතිවාදී පර බල්ලන්ට අසනීපයකට ප්‍රථිකාර ගැනීමටවත් වවුනියාවෙන් දකුණට අඩියක් හෝ තැබීමට ඉඩ නොතැබිය යුතුයි.
ඔවු, මෙම අන්ත ජාතිවාදී පාහර බල්ලන් පිටරට යාමට කටුනායකට පැමිනිවිට අල්ලාගෙන ඇට තලමු!
what are sanhidiya Batakola Aachchi, Janatha vinasa peramuna and Baluwesi peramuna telling about this bill
What they say:-
Batakola aachchie : Whiskey, Whiskey, Whiskey
Janatha vinasa peramuna : Wissa, Wissa, Wissa
Baluwesi peramuna : Dollar, Dollar, Dollar
Jon Juan’s , Bataw Kola Aachchi’s and JVPer’s SANHIDIYAAWA is overflowing.It is exercised only by Sinhala people ,but not by Racialist Nothern Tamil politicians. Power greedy Sinhala politicians turn blind eye to these serious matters.They seem to be interested in accomplishing their promises ,they made to Racialist Tamil politicians during ELECTION times, at the expense of the Sovereignity and National defense of the Country.LEECHES.
South is for We Tamil people, Sinhala people (optional) , Muslim people , Burgher people and all the people of other races.The north is we ,Tamil people only. Is the northern provincial council ,the central governing body in Sri Lanka ,which makes legislation to the whole country? Is the Parliament only for power crazy puppets to spend the day with comports and with luxuries, at the expense of poor ordinary peoples’ money? It was fortunate that Ex. President Premadasa had guts to dissolve the then provincial council, when Wardha Raja Perumal made a statement , almost close to this proposal. Where the people of any community can live or not is a matter to be decided by the central government. Even school attending children can understand the fact that if these people behave this way now itself , how they would uppishly behave , once those undue powers meant to be given in the 20th amendment ,if given by these power greedy. Politicians .
මේවා දකිද්දී පුදුම වේදනාවක් එන්නේ
සිංහල අපිට අපේ රටේ තව කොපමණ කලක් ඉඩක් ලැබේවිද ඉන්න
එහෙන් මුස්ලිම් ආක්‍රමණ
මම දන්නා පැත්තක් තියෙනවා
එහෙ මුස්ලිම් ඇමතිවරයෙක් මීට වසර 40 කට පමණ පෙර එම නගරය ආශ්‍රිතව මුස්ලිම් අය පදිංචි කෙරෙවුව
දැන් ඒ මදිවට සිංහලයෙක්ට ඒ හරියෙන් ඉඩමක් ගන්නත් බැහැ
ඒ වගේම මේ ලඟකදී ඒ පැත්තේ අක්කර 30ක් පමණ දෙමළ අය මිලදීගෙන තියෙනවා
අපිට මේ යන විදිහට ඉන්න රටක් ඉතිරි වෙයිද?
Who are rasists now?
Yudden pasu meeyan wagee katak nohollapu mewun den mee araajika niwata thuppahi paalanayee waradin hondatama wine wee thibee ! Janathaawa meya theerum gathayuthu !!