උතුරේ හමුදාව ඉවත් කිරීමේ කොන්දේසිය මත විග්නේෂ්වරන් ඇමති ධුරයකට…
May 16, 2022 at 1:20 pm | lanka C news
උතුරේ රඳවා සිටින යුධ හමුදා නිලධාරින්ගෙන් අඩක් ඉවත් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මත තමන් ආණ්ඩුවට සහය දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පලාත් වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණු සෙසු කොන්දේසි වෙයි.
ඊට අමතරව මෙරට දෙමල ජනතාවගේ ගැටළු විසදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.
එම කොන්දේසි වලට එකඟ වන්නේ නම් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දැරීමට තමන් සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.
අපි ජන්ගි එල්ලලා අරගල කරනවා. මෙතුමලානම් හිටපු තැනමයි.
අරගලය වේදිකාවේ කෙල්ලො කොල්ලො ලොකු හරබර දේශනා දුන්නා ජාතිවාදය ගැන ආගම් වාදය ගැන.ඒවා අහලා .දැන් ඉතින් අපි ආගම් වාදී ජාතිවාදී නෑ .ඕන දෙයක් දෙන්න අපි මික් කියන්නේ නෑ මේ රටේ තරුණ පිරිස අපිට දෙන් ජාතිය ආගම ලොකු නෑ අපේ සීයා වගේ විගී ඕන දෙයක් දෙන්න .සහරාන් සහෝදරයා ගේ දුව මේ රට ඉස්ලාම් කරන්න හැදුවොත් එකාටත් ඉඩ දෙන්න අපි නිරාගමිකයි අපේ බැඳී නෑ මුකුත් පන්සල් කැඩුවොත් කිසිම කහටක් නෑ .නීරස්ගමික බලය
ඔය ඔක්කොම දෙන්න උබගේ අම්මත් එක්ක සංසර්ගේ යෙදිල වර….ඕකට තමා තොපි අරගලයට maxa වියහියදම් කලේ නේද???
මේ සීයා ගැන මොකද කියන්නේ? ඒකත් තියා ගන්න කියල කියමු.
අපේ ජන්ගියෝ ටික මෙච්චර දඟලන්නේ ඇයි කියල දැන් තේරෙනවද? මෝඩ හාමුදුරුවොත් ඒවාට රැවටිලා.
ikmanata gihin prabhakaran ekkama katha kara ganin…jathiwadi naki maina….
මේ පරයා කොලබ ඉදගෙන උතුරේ හමුදාව ගැන කතා කරනවා ලැජ්ජයි.