උතුරේ හමුදාව ඉවත් කිරීමේ කොන්දේසිය මත විග්නේෂ්වරන් ඇමති ධුරයකට…

May 16, 2022 at 1:20 pm | lanka C news
උතුරේ හමුදාව ඉවත් කිරීමේ කොන්දේසිය මත විග්නේෂ්වරන් ඇමති ධුරයකට…

උතුරේ රඳවා සිටින යුධ හමුදා නිලධාරින්ගෙන් අඩක් ඉවත් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මත තමන් ආණ්ඩුවට සහය දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පලාත් වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණු සෙසු කොන්දේසි වෙයි.

ඊට අමතරව මෙරට දෙමල ජනතාවගේ ගැටළු විසදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.

එම කොන්දේසි වලට එකඟ වන්නේ නම් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දැරීමට තමන් සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.

60,406 views

46 Comments to “උතුරේ හමුදාව ඉවත් කිරීමේ කොන්දේසිය මත විග්නේෂ්වරන් ඇමති ධුරයකට…”

  1. හෙළයා says:

    රාජපක්ෂයි වික්‍රමසිංහයි රට පාවා දෙනවා. අපේ සිංහල භූමිය ඉවරයි. හෙළයිනි නැගිටිව්.

  2. Gorilla says:

    එච්චරද ඔනේ? වෙන මොකවත් ඔනේ නැත්ද?

    • Pronto says:

      Ei oya ehema kiyanne? Siyalu Jathin samaga samakameewa ekaa men jeewathwewenna kemathi nedda?

      • ජුණ්ඩප්පුවා says:

        ගොන් Pronto…. උඹ නං ගොං ගහක් යකෝ. මම හිතන්නෙ තෝ කොටියෙක්. නැත්තං ගෙරි ගහල තම්බියෙක්.

    • sunny says:

      Half of Sri Lanka including Colombo may have to be given to him for him to join

  3. Teranz says:

    විගී මම හිතන්නේ ඔයා fit වෙන්නේ ගෝල්පේස් එකට. එතන ඉන්න රංජිත් ෂූ පොලිෂ් හමිිබවෙන්ඩ. එයා සලකලා බලාවිි

    • Hey says:

      Well said Teranz

    • THE CITIZENS says:

      Any politician should give foremost priority to the country’s nation security than their politics as have done in almost all countries in the world.His demands would not be approved by the people in this country, as they would lead to a separation or division of the country in the very near future.

  4. Patriot says:

    Here we again when Ranil comes they want everything & Ranil buddy is ever ready to do fhatHe did that he is in power. Let’s hope he won’t do that this time ok. If he does that Anura bro can u please make sure he is end up in Bera ale after all it is fair right. I mean for u have any guts u do that after all u did really good job so far. We saw how happy u are with American ambassador. She is must be really happy with u after all u carried out exactly way she ask from you.i feels sorry your poor members. They think u are the man of cause u are very good traitor just like others. We will see how u react to up coming events.

  5. kosmo says:

    These racists were silent all this time since Gota came to Power. Now he is weak, they attempting to restart separatism. Do not bend to his conditions. We need a cabinet of honest people ready to save the country unconditionally. What all people need is development of family economy. Not the fact whether army camps are their or other people’s lands are still occupied. If he demands all political prisoner’s to be released, then all tamil groups must agree to take back their falls genocide claims and disappearances as well.

  6. ජීංගි හමුදාව පුලුවන්නම් යාපනේත් Go home විගි කියලා හදපංකෝ ගමක්. අන්තරේ ජෙප්පෝ අන්න උබලෑ නිර්පාක්ෂික බලකාය යවපං යාපනේ. උබලෑට හොදට කන්න බොන්න ඉන්න හිටින්න හොදටම කරයි.

    • අජිත් says:

      සිංහල බෞද්ධ නායකයොටික එලවන්න විතරයි අපට සල්ලි දුන්නේ. දෙමළ නායකයො එලවල කොහොමද.

  7. Fernando says:

    Obata sathutuida dan

    If LTTE will attack again he should be deported

  8. helaya says:

    MENNA ME WAGE PONNA PA.. ARREST KERAPIYAW, RATA ARBUDAYAKATA MUHANA DILA THEYEDDI ARBUDAYEN GODA YANNA HADANA PIRIBAKARAN LABBA LEWKANA PARAYA

  9. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    හැබැයි මූ අකුදිට වඩා නම් හොඳයි.අඩුම ගානෙ ඌට ජාතියක් තියෙනවා ඒ වෙනුවෙන් හරි වැඩ කරනව ජන්ද බලාගෙන.අපේ එකාට ජාතියකුත් නැහැ ජම්මයකුත් නැහැ .

  10. Pedro says:

    කොටි කල්ලිය ලන්කාවෙ හමුදාව මරා දමමින් ම්ලේච්ඡ යුද්ධය කරද්දී විග්නේෂ්වරන් උන්ගේ හැම රැස්වීමකම ජාතිවාදය අවුස්සා කතා පවත්තපු බව පැහැදිලිය. සමහර වීඩියෝ විතරයි එලියට ආවේ. එහෙම කරන ගමන් පාර්ලිමේන්තුවට ඇවිත් සිල් අරගෙන වගේ සාධාරණය කතා කරා. ප්‍රභාකරන් වගේම අති භයානක පුද්ගලයෙක් තමා මේ විග්නේෂ්වරන් කාරයා. හමුදාව අල්ලාගත් බොහෝ කොටි පිංතූර වල විග්නේෂ්වරන් ඉන්නවා. ඉතින් තවත් සාක්ෂි මොකටද ?

Main News