උතුරේ Blue Film නිපදවීම ජයටම.. බලෙන් හෝ කැමැත්තෙන් කාන්තාවන් දුෂණය කර විදේශයන්ට විකුණයි..
March 16, 2019 at 3:50 pm | lanka C news
උතුරේ කාන්තාවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දූෂණය කර ඒවා පටිගත කර විකුණන ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
යුද්දය කාලයේ විදෙස්ගත වූ පිරිස් පැමිණ මෙම කටයුත්ත කර්මාන්තයක් ලෙස කරගෙන යන බවද ඔහු පැවසීය.
විද්‍යා දැරිය දූෂණය කළේද වීඩියෝ කර එය විදේශයන්ට විකුණා දැමීම සඳහා බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
උතුරේ දුප්පත් කාන්තාවන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පවසන මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක් වන් මුදලක් දී මෙවන් වීඩියෝ නිපදවන බවද ඔහු හෙලි කලේය.
පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
උතුරේ කාන්තාවන් විදේශ වලට විකුණන එක බිමල් තුමාට පෙනුනා. ඒකෙ වරදක් නෑ. බොහොම හොදයි.
නමුත් ලංකා මාතාව සතු ධනය කොල්ල කාලා (මහබැංකුවට කෙලලා) ලංකා මාතාවගේ ඉතිරි කොටස් විදේශයන්ට විකුණන එක බිමල් තුමාට පෙනුනේ නැහැ.
මේ ගැන විමසන්න බිමල් තුමා සහ රතු සහෝදරයින් පිරිස හොයාගන්න අමාරු නම් රනිල් හාමුගේ කුස්සිය පැත්තේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
කෝ මේ ** කලා? (විජය කලා)
පිරපාකරන් සෝල්හයිම්ට ගැනු දුන්නා කියලා කතාවකුත් තියනවා
ඕක අලුත් දෙයක් නෙවෙයි . ඩයස්පෝරාව හැමදාම කලේ උතුරේ අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංශ විදේශිකයන්ට විකුනන එක තමා. ඔය ජිනීවා වල වෙන්නෙත් ඕකම තමා .