උතුරේත් පොහොට්ටු පිපේ.. උතුරටත් පුංචි ඡන්දයට ඇප බදී..
December 8, 2017 at 5:30 pm | lanka C news
එලඹෙන පලාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යටතේ අද (08) උතුරු පලාත වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු විය.
උතුරුමැද පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් විසින් අද දින වව්නියාව හා මුලතිව් දිස්ත්‍රීක්කයන් වෙතට ඇප මුදල් තැන්පත් කිරීම සිදු විය.
මේ අනුව අද උදෑසන වව්නියාව දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී වව්නියාවේ මෙවර පලාත් පාලන අයතනය වෙනුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් ඇපමුදල් තැන්පත් කළ අතර අද දහවල් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදීද එලෙස ඇප මුදල් තැන්පත් කිරීම සිදු විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේක ඉතාම හොඳ පියවරක්.සුලුජාතීන් සැබෑ ලෙසම මේ රටේ සාමයක් බලා පොරොත්තු වෙනවා නම් ඔවුන් එකතු වෙන්න ඕන ප්‍රධාන දේශපාලන දහරාවන් සමග එහෙම නැතුව ජාතිය හො ආගම මුල් කර ගත්ත පක්ෂ සමග නෙවෙයි. ජය වෙවා!
GOOD LUCK
Chanden passe pohottuwata epath nethi wenawa
chanden passe api ahanawa ara Nuwan kiyana kariya ko kiyala
එල