උතුරේ ‘ආවා ගෲප්’ට එරෙහිව දකුණේ ‘වාංග ගෲප්’ බිහි කෙරේ..
October 28, 2016 at 1:02 am | lanka C news
උතුරේ ක්‍රියාත්මක වෙමින් ඇති ‘ආවා ගෲප්’ කණ්ඩායම මැඩ පවත්වා අත්අඩංගුවට නොගතහොත් ඊට එරෙහිව දකුණෙන් ‘වාංග ගෲප්’ නම් කණ්ඩායමක් බිහිකිරීමට කටයුතු කරන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියා සිටියහ.
ආවා ගෲප් එකට විසදුම ශක්තිමත් රටක් හදන්න කොන්ද තියෙන ආණ්ඩුවක් හදා ගැනීම මිස වාන්ග ගෲප් එකක් සැදීම නෙවෙ. ඇමරිකාවට/එන්ගලන්තෙට/TNA එකට ඊලගට අවශ්‍ය තවත් කලු ජූලියක්. ඒක කරලා දෙන්න එපා.
Creating a group is not a solution that is a foolish thing.
We must create a strong Government with a patriotic leader.
YES, That’s correct …..Well said KGB Thanks
very good idea……ravana balaya Jaya weva…..THANKS TO VEN .MONKS
Please don’t get carried away. This is what CIA and ROW want. We will always be divided when they make money selling weapons to both sides.
CIA and ROW want to divide our Motherland .Why should we afraid to CIA and ROW?
ගෞරවනීය රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය ..ප්‍රණාමය
රාවනාබලයට අපේ ප්‍රණාමය …අපේ රට ජාතිය ආගම ආරක්ෂාකිරීමට ශක්තිය ලැබේවා !
මේ අපේ සිංහල මාතෘ භූමියයි එය රැකිම සිංහලයාගේ වගකීමයි යුතුකමයි
දෙමළා අනුන්ගේ රටක් අල්ලා ගැනීමට බය නැහැ ..සිංහලයා මොකටද තමන්ගේ මව් බිමේ ආරක්ෂාවට බය වෙන්නේ ?
ඔහොම මෝඩයෝ වගේ සිටියොත් සිංහලයාගේ මරණ වරෙන්තුව අත ලගය ,යහපාලනය අපේ රට අගාදයයට ගෙනියනවා ..උතුරේ ආවා ගෘප් එකට විරුද්ධව වත්මන් රෙජීමය කලේ කුමක්ද ?
වත්මන් රෙජීමය දෙමල ඩයස් පෝරාවේ නටවන රූකඩයක් …සිංහලයන් දැන් වත් ඇස් ඇරිය යුතුයි
පොලිසිය ගැන රටේ ජනතාවට විශ්වාසයක් තැබිය නොහැක . හමුදාව කදවුරු වල සිර කරලා …දෙමල ත්‍රස්ත වාදීන් නිදැල්ලේ ….තවත් මොනවාද බලා සිටින්නේ මේ යමපාලනය ඉවත් කිරීමට රට වැසියනි පාරට බැහැ පල්ලා බලා සිටීමට කාලයක් නැත අපේ රට අනතුරේ
රාවනා බලයට ජයවේවා !!!!
පිස්සු නැතිව ඉන්න හාමුදුරුවනේ. එකට තමයි රටේ හමුදාවක් , පොලිසියක් ඉන්නේ. හාමුදුරුවන්ගේ නමත් කැත වෙන්ව ඔය විදිහයට හිතන්න ගියොත්
We must remove present government and build up a strong government. Then the “Ava ” group will be “Giya”
Padith nehe sevakayanta, Sunday Leader eke mawath block – This is yahapalanaya
Padi…. padi…… salli….. salli….. where?
Where did the BOND killings go & the free interest on Rs. 66b given to Perpetual by the central Bank mama??
Sunday Leader and Irudhina staff cheated -2 months salaries not paid by Ravi and Arjun Aloysius !
Yeap Raj…. War criminals n LTTE conspirators….
What non-sense by Prez and Sense by PM……. my foot.
Mr. Dharmapala…. Mr. Clean has now turned Mr. Dirty.. Are you aware what the CB Mama Mahendran told the (03) man Royal Committee ?
How CB gave 66b to perpetual under the table??????/
Hora…hora… hora… hora … and now kamba Horas.
ප්‍රශ්නෙට උත්තරේ වාංග පෝන්ග ගෘප් නෙමේ ….පට්ට පල් බොරු කියල ..රාජපක්ෂ ආණ්ඩුව පෙරලුවා කියන එක ඉස්සෙල්ලම පිළිගන්න ඕනේ .සිද්ද උනේ ..විදේශ මැදිහත් වීමක අතකොළුවක් වෙලා තමනුත් ගොනා උනා කියන එක පිළිගන්න ..JR කලෙත් ජාති වාදය ඇති කරලා සිරිල් මතෙව් හරහා රට ගිණි තියල හදිසි නීතිය ගෙනල්ලා තමාට උවමනා කරපු හැම බලු වැඩක්ම කරගත් එක . ඒ නාටකය ආයෙත් රගපාන්න එපා . රටට ජාතියට ඇති ආදරය නිසා මිනිස්සූ අන්තවදියෝ කරන්න එපා .සිංහල දෙමල , සිංහල මුස්ලිම් , සටනක් නෙමේ ලංකාවට ඕනේ ….ඒ සටන මොකක්ද කියල ..මහින්දලා .කියාවි …තවත් ..NGO කාරයෙක් විදිහට රට කන්න එපා …අර …එකෙක් කියනව වගේ ..එකට ඉන්නවා වෙනම සටන් වදිනවා කියල අපිට කියන්න එපා ….සටන කරනවා නම් එකට කරන්න . මුන් වගේ තුන් බියෙන් පෙලෙන විසලාවේ ඉන්න එවුන් වාගේ නොවී ..තුන්බිය ..මොකක්ද දන්නවද අපේ හාදුරුවනේ ….1.ඉන්දියන් බීය , 2 බටහිර බිය , 3 මැතිවරණ බිය ….ඉතුරූ ටික තව කෙනෙක් කියයි .
ප්‍රශ්නෙට උත්තරේ වාංග පෝන්ග ගෘප් නෙමේ …වත්මන් පාලකයින් ඉවත් කර නව රජයක් බිහිකිරීම .
.සිරිසේන- රනිල් රට අගාදයට ගෙනියනවා
මේ රෙජීමය රටට අනතුරක් ….පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනතාව ආණ්ඩුවට බලකළ යුතුයි එසේ නොකරන්නේ ආප්ප විපලවයක් මගින් (පෙර පරිදි ) බලෙන් ඉවත්කළ යුතුයි
“වාන්ග ගෲප් “හදලා මගේ බයික් එකේ පලන්නරුවෙ සරළ පතියත් නන්වගෙන යනවා.
ජයවේවා
අනේ හාමුදුරුවනේ ඔය වෑඩේ නම් කරන්න එපා.මුන් එතකොට විදේශීය හමුදාවක් මේ රටට ගෙනෙවිත් හොර ගිවිසුම් ගහලා,උතුරට වෙනම පාලනයක් දිලා මේ රට විනාශ කරයි.ඔය කරන්න හදන යෝජනාව බටහිර උවමනාවක් බව තරයේ මතක තියාගන්න.2015 දී මේ රට විනශ කලේ සිවුරු ඈන්දගත් කීප දෙනෙක් බව මතක තියාගන්න හාමුදුරුවනේ.අද ඒ අය කසාය බිපු ගොලුවන්සේ සිටිනවා.එම නිසා ඔබ වහන්සේලා එම පාපකර්මයට දායක වන්න එප්පා.මේ රටට සුදුසු ජාතික නායකයෙක් පත්කරගෙනීමට නායකත්වය දෙන්න.
Venerable Thero,I propose you to organise a general strike to topple this nasty government instead of organising a ”Wanga group”.