උතුරේ ‘ආවා ගෲප්’ට එරෙහිව දකුණේ ‘වාංග ගෲප්’ බිහි කෙරේ..

October 28, 2016 at 1:02 am | lanka C news
උතුරේ ‘ආවා ගෲප්’ට එරෙහිව දකුණේ ‘වාංග ගෲප්’ බිහි කෙරේ..

උතුරේ ක‍්‍රියාත්මක වෙමින් ඇති ‘ආවා ගෲප්’ කණ්ඩායම මැඩ පවත්වා අත්අඩංගුවට නොගතහොත් ඊට එරෙහිව දකුණෙන් ‘වාංග ගෲප්’ නම් කණ්ඩායමක් බිහිකිරීමට කටයුතු කරන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියා සිටියහ.

225 views