උතුරේ කතෝලික දේවස්තානවලට පොලිස්-හමුදා ආරක්ෂාව කෙරේ.. සියළු උත්සව අවලංගුයි..
April 22, 2019 at 5:30 pm | lanka C news
කොළඹ සහ මඩකලපුවේදී කතෝලික ස්ථාන වෙතට එල්ල වූ බෝම්බ ප්රහාර හේතුවෙන් උතුරේ පිහිටි සියලුම කතෝලික දේවස්ථාන වෙතට පොලීසිය හා යුද හමුදාවෙන් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇත.
අදාල කතෝලික ස්ථානයන්හි බෝම්බ පිපිරීමත් සමග උතුරේ පිහිටි සියලු කතෝලික් දේවස්ථාන වෙතට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව විසින් ඊයේ (21) සහ අද (22) දිනයන්හි ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබුණි.
එමෙන්ම උතුරු පලාතේ පිහිටි අවුරුදු උත්සව සංගීත ප්රසංග ඇතුලු ජනතාව රැස්වන සියලුම උත්සව අවස්ථාවන් ඊයේ දින සිට අවලංගු කිරීමටද ප්රදේශ භාර පොලිස් ස්ථාන විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර උතුරු පලාත පුරා විශේෂ ආරක්ෂිත වැඩපිළිවලක් දියත් කිරීමටද පොලීසිය ඇතුලු ත්රිවිද හමුදාව විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
රායප්පු ජෝෂප් කියන කොටියන්ට ආවඩාපු පර දෙමළ පාදිලියට දැන්වත් තේරුනොත් හොඳයි. උතුරෙ ජනතාවට නම් දැන් කොහොමත් නිදහසේ වටිනාකම දැනිල බොහොම කල් ගතවෙලා තියෙන්නෙ. ඒකාන්තයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන්ගෙන් සැලැකිය යුතු ප්රමාණයක් ගෝඨාභය මැතිඳුන් වෙනුවෙන් මනාපය ලබා දේවි. ඒත් දකුණෙ ඉන්නා මෝඩ මරි හැත්ත ගැන නම් කියන්ට අමාරුයි.
ඇයි කෝ අර තොපේ ඊනියා “ආවා කල්ලිය”? උන්ටම කියලා මුර කර ගනිල්ලා
උතුරෙන් හමුදාව අයින් කරන්න ඕන කියලා කෑ ගහපු පරයො කෝ දැන්.
Now even government of Srilanka take avtions not words…
1.arrest who were sympathizers of islamic attacks like Mujeebar Rahuman,
HARIS -MP AMPARA
FAISAL KASSIM -deputy minister
It is suspicious that govt.would even get statement from these rogues.
They will arrest do many innocent and put issues under the carpet .
People wake up.this time unite as one.
To ban Halal,
Sharia banking
Close all quasi courts
Only one marriage law -no 2 or 3
If someone oppose these requests should be called as terrorists.
Come on dont be late