උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..

February 14, 2017 at 3:00 pm | lanka C news
උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..

උතුරේ කිසිදු ඉඩමක්‌ ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාවේ 84 වැනි සැසි වාරය අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් තමා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට උපදෙස්‌ දී ඇති බවත් යම් තීන්දුවක්‌ ගැනීමට පෙර පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැන්විය යුතු බව මහ ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශකර ඇත.

උතුරු පළාත් සභාව මේ වන විට යෝජනා 320 ක්‌ සම්මත කර ඇති අතර ඉන් සියයට 90 ක්‌ම රජයට එරෙහි යෝජනා වේ.

ආරක්‍ෂක හමුදාව සඳහා ඉඩම් පවරා ගැනීමට තමා වෙත පැමිණි අවස්‌ථාවේ ප්‍රතික්‍ෂේප කළ බවද විග්නේෂ්වරන් පවසා ඇත.

– දිවයින

6 views

7 Comments to “උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..”

  1. dhathusena says:

    karunaa ammaan is on the way don’t afraid……the shadow of the MR

  2. Dickie Bird says:

    These lands must be belonging to his mother & father.

    Oya beriyan denne Yahapalanayata.
    Giya rajaye ka’lay balu kukkek nathinam poosa patiyek wage hitapu Wigneshwaran neda may….
    Aney may nadu karayata giya kalak.

  3. සිංහයා says:

    Shut your mouth tiger old man …North is part of Sinhalese Motherland …Who are you idiot tamil terrorists .. to tell such things.. Shut your mouth and get lost …Resign and go to hell

  4. Joy says:

    දකුණේ ලංකාවේ සැම ප්‍රදේශයකම සිටින සියලුම දෙමලුන් පලයව් තමිල් නා ඩුවට ….ඔබට අවශ්‍ය නැවතත් ජාතිවාදය පතුරවා ඊළම පටන් ගන්නද / ? විග්නේශ්වරන් ඇයි ඔබ කොළබ දකුණේ පදිංචි වී සිටින්නේ ? වහාම මේ දේශද්‍රෝහියාව මහා ඇමති කමින් ඉවත් කරනු ….මොහු LTTE ත්‍රස්තවාදයට පන දෙන දෙමල ජාතිවාදියෙක්

  5. CTBTCT says:

    Ahh ehemada aasa?

    • Mahasona says:

      හිටං මේ මේ ත්‍රස්තවාදී කොටින්ට බයද ? මොකද ඔච්චර බය ? මේ වගේ පබයෙක් කෙසේද රටක් පාලනය කරන්නේ ?
      පබයෙක් නිසානේ මේ කල්ලතෝනි සක්කිලියන්ට බයේ නිහඩව සිටින්නේ ?
      සිරිසේන කරණාකර මේ ත්‍රස්තවාදී උතුරේ මහා ඇමතියාව තනතුරෙන් ඉවත්කරන්න .
      .කොන්දපන ඇති සිංහල නායකයෙක් වගේ කටයුතු කරන්න

  6. Dayani says:

    This bloody old haggard migrant is taking bull shit all the time.!!! How come he says our troops cannot have land in the North, when large number of Tamils are settled around the country.???
    This racist man is from TN, now a CM in this country, paid by tax payers money is spreading hatred, racism all the over the country, and he should be taken into custody, instead of Wimal Weerawansa, though the government keep deaf and blind and won’t punish this traitor.!!!

Main News