උතුරේ ජාතික ගීය නවතයි.. වෙනම ජාතික ගීයක් එයි..
December 10, 2016 at 2:10 pm | lanka C news
උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව සදහන්ය.
අලුත් ජාතික ගීයක් නිර්මාණය කරන බව උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් විසින් හෙළිකර ඇත.
උතුරු පළාත් සභාව මෙලෙස අලුත් ජාතික ගීයක් නිර්මාණය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමකි.
මේ සඳහා රජයේ අවසරය ගෙන නැත.
උතුරු පළාත් සභාව ආරම්භ වී දැනට වසර තුනක් ගතවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
– දිවයින
Go to hell terrorist Racist TNA idiots ….This is SINHALESE MOTHERLAND ..Sri Lanka Belongs To The Sinhala Buddhists.North only part of our country Don’t talk bullshit kallathoni Sakkili Tamils ….Don’t day dream …
BAN TNA TERRORIST PARTY SOON AS POSSIBLE
උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් වහාම අත්අඩංගුවට ගන්න ..ඔහු අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
උතුරු පළාත් සභාව විසුරුවා හරිනු ..TNA ඊළම් වාදී ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු
යහපාලනය නිදිද ?
මේ රටේ අයිතිකරුවන් සිංහලයන්ද ?
https://www.google.com/intl/si/inputtools/try/
ආචාර්ය සූරිය ගුණසේකර -කැදවුම්කරු උත්තරීතර ජාතික බුධි මණ්ඩලය
රුවන් රත්නායක – කැදවුම්කරු සූර්ය වංශය යලි ගොඩ නැගීම (සංවිධානය)අපේ ජාතියේ ප්‍රණාමය ..ස්තුතිය ඔබ සැමට ජයවේවා
uthurata wenama jaathka geeyak
nagenahirata wenama jaathika geeyak
mada palaathata wenama jaathka geeyak
sri lankaawa ekeeya ratak
niyamai bolawu.
අර “අපි හොද සිංගල” යයි කියාගන්න *කයන්ගේ අහන්නේ, “තොපි ජාතික ගිය දෙමෙලෙන් කියපු එක හොදයි” කිවුවේ මොන ප්‍රශ්නෙට විසදුමක් ලෙසද?
තව ආන්ඩුක්රම ව්‍යවස්තාව එන්නටත් පෙර මෙහෙමයි සෙල්ලම.පලාත් නවයට ජාතික ගී නවයක්ම හදාගමු.ජාතික කොඩිත් නවයක්ම හදාගමු.
මේ නරි නාටක සේරම අපෘශ්ටවන්ශී පාලන ආන්ඩුව නිසා බව නොතේරෙන්නේ අදූරදර්ශී දේශ පාලකයන්ට සහ චන්දදායකයන්ට පමනි. මේ පලාත් සභා කාවෙනුවෙන්ද? ලන්කා භූමියේ එක බිම් අන්ගලකට මන්ත්‍රීන් කීයක් සිටීද? ප්‍රාදේශීය සභා, පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෑටුප් ලබාගෙන, කොන්ත්‍රාත් ලබාගෙන විශ්‍රාම ලබාගෙන මෙතෙක් කලේ කුමක්ද? කරුනාකර මේවා විසුරුවා හරිමු. නූගතුන්ට බලය ලබාදීම රිලවුන්ට දෑලිපිහි දුන්නා වගෙයි. සියලුම රෑකියාවන් සන්දහා අද්යාපන සුදුසුකමක් අවශ්‍ය නමුත් මුලු රටම පාලනය කරන්නට කිසිම සුදුසුකමක් අනවශ්‍යය. චන්ද අපේක්ශකයන්ට අවම අද්යාපන සුදුසුකම පොල්ගස් නෑගීමට ඈති හෑකියාවද? මොවුන් රට පාලනයට ගොස් ඉන්ජිනේරුවන්, වයිද්යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අන් සියලුම බුද්දිමතුන් මෙහෙයවයි. මේ සියල්ලන්ටම ඉහලින් ඉන්නේ දේශපාලකයන් අල්ලේ නටවන පාතාල මුදල් විසිකරන්නන්ය. මෙවන් රටකට කිනම් සරනක්ද?
කලාප 5 ට බෙදුවම මහ අමතිවරු 5 දෙනෙක් ඈති වෙවි
1 උතුර / දෙමල
2 නෑගෙනහිර මුස්ලිම්
3මඩ්දයම /තොන්ඩමන් දෙමල
4බස්නාහිර/ සින්හල
5 දකුන/ සි0හල
යම් විටක මහා ඈමති වරු අතර ජතික ප්‍රස්නයක් පිලිබද චන්ද විමසුමක් උනොත් කුමක් වෙද
හිතන්න කලයයි
ඇති යාන්තං මේක බොහොම හොඳ ප්රවනතාවයක්. මේක තමයි අපේ ලක්ෂ 62ක් මී හරකුන්ට අවශ්‍ය වුන වෙනස. දැන් තමයි හරියටම සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරෙන්නේ. දැන් ඉතිං ඇටි කෙහෙල් කෑ රිලවු වගේ බලන් හිටපල්ලා, පොන්න රනිල් තොපේ පිටිපස්සෙන් අරින තුරා.